ටානි😥😓

107 17 50
                                    

Author pov

ටානී ,යුවී දෙන්නට Film එක බලන ගමන් කන්න Snacks ගෙන්නල්ලා දෙන්නත් හොබී අමතක කළේ නෑ......

එක පාරටම.......

🐨 හොබා........!!!!!.....හොබීයා!!!!!

🦄යා....යා.....මොකද ජූනි බෙරිහන් දෙන්නේ.....ඔය ඔය......හෙමින් බැහැපන් යකෝ වැටෙයි.....😤

හති දාගෙන හරි හරියට පඩිපෙළ බැහැගෙන එන ජූන් ව දැකලා හොබී කෑගැහුවා........ඒත් පරක්කු වැඩී......

කියන්න සතුටුයි මිත්‍රවරුනි....

(Author :-මිත්‍රවරුනි....😁එහෙම කියනකොට සජිත් ප්‍රේමදාස ව මතක් වෙම්නේ මට විතරද?😂)

............මේ සද්දෙටම කිචන් එකේ ඉදලා පැයට කිලෝමීටර අසූහාරදාහක වේගෙන් දුවගෙන ආපු ජින් සමග ඝට්ටනයකට ලක් වෙලා ජූන් භූමි මාතාව සිපගත්තේ ජින් වත් පෙරලගෙනමයි.....මේ අස්සේ ජින් පස්සෙන් ම වේරම්බ වාතයෙන් හමනා සුලග බදුව දුවගෙන ආව ජිසූ උත්තමාවිය බිම පතබෑවිලා ඉම්න අයියා මලෝ දෙන්නම උඩට පය පැටලී වැටී අලකලන්චිය අංග සම්පූර්ණයෙන්ම නිම කරන ලදී.....😑

🦄ඔමෝ ඔමෝ.....😂😂😂යා...හ් 🤣🤣🤣💔🤣💔🤣💔

🐨 උබ හිනාවෙයන්....😑

🐷අම්මොහ් යකෝ කොන්ද මගේ.....දෙවෙනියට වැටුන එකා මොකාද කියපියව්ව්ව්ව්.......😤

💖ආ....හ් මගේ බඩ නෑ වගේ.....

💜️අඩෙහ්....🤣🤣🤣🤣💔💔💔

💚ඔමෝ.......ජිසූ ඔන්නී🤣🤣🤣💔

💜️කෝ ඉන්න ඔන්නි.....

ටානියි,යුවී එකතු වෙලා කොහොම කොහොම හරි ජිසූ ව නැගිට්ටවගත්තට පස්සේ ජින් පප්පත් පරම්පරාවම මතක් කර කර නැගිට්ටා.....තවමත් අසරණ Look එක්කින් බිම ඉන්දවිලා ඉන්න ජූවත් ඇදලා නැගිට්ටවපු හොබී, එයාගේ  කෙකෙර හිනාව නවත්තගන්න එයාගෙම දණහිසට තඩි පාරක් ගහගත්තා කදුලු පනින්නම😂......

🐨ඉවරද උබ හිනාවෙලා....😑

🦄 පො..පොඩ්ඩක්....හා....ඔමෝ..🤣💔

🐷ජිසූ කන්නේ අලි මස්ද යෝධියේ😤

💖අනේ ජිනී කට වහගෙන ඉන්නවා....මෙතන මොකාද එකාවගේ බ්‍රේක් ගහලා.....😑

Sister of HIGH7💜️💥💤 | Can't Update last 3 ChaptersWhere stories live. Discover now