හැමෝම එකට🤭

91 17 18
                                    

Hobi pov

කවදත් වගේ ජිසූ නූනා අපේ යූන්ගි හ්‍යුන් එක්ක එකතු උනාම තාමත් ඉස්කෝලේ යන කාලේ වගේමයි.....ජින් හ්‍යුන් පොඩි තුනත් එක්ක කොෆී අරන් ආවා...

ඒ එක්කම ජිමිනා.......

🐥ටානී???

💜️වේ ඔප්පා.......

🐥ඔයාගේ අර ජන්මාන්තර Necklace එක....හැමවෙලේම දාගෙන ඉන්නේ වටිනම වස්තුව වගේ...ඒක කෝ?😂🤭

🐯අර කියනවා වගේ කෝ ඔයාගේ පළිගු මාලේ ටැනි😂😂😂

ජිමිනා එහෙම ඇහුවමයි මටත් ගානක් ගියේ ඒ ගැන.......මම බලද්දිත් දැක්කේ ටානී ලගකදී ඉදන් හැමවෙලේම වගේ දාගෙන ඉන්න ඊගල් කෙනෙකුගේ පෙන්ඩන්ට් එකක් තියන Necklace එක අද ටානි දාගෙන නැති නිසා.....ඒක එයාට කොහෙන් ලැබුනද කියන්න නම් මම දන්නේ නෑ.....සමහරවිට හ්‍යුන්ලා කවුරුම හරි Gift කළා වෙන්න පුලුවන්.....ඒත් දවසක් ටානි නොදැනුවත්වම අපි ඒ Necklace එකේ Track එකක් හයිකළා....ඇත්තටම ඒක මගෙයි,ජූන්ගෙයි වැඩක්....😏

🐰ඔයාට ඒක ඇති උනාද ටානි?🤕

💜️අනේ කුකී ඔප්පා....නෑ නෑ.....ඔයාගේ Gift එක මම ඊයේ වෙනකම් ගැලෙව්වේ නෑ.....

අප්පද බොල.....ඒ කියන්නේ මේ අපේ කුක්කගේ Gift එකක්ද🤭🤭🤭අඩෙහ් සාම්ත.....මේකා අපිට නොකියා ටානි ට Gift අරන් දෙන්නේ කවදා ඉදලද...හ්ම් හ්ම් ඔහොම යමුකෝ මයේ මලණ්ඩි😂...අර උබ කියන්වත් වගේ හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට නේ පුතේ.....

🐰ඉතිම් ඇයි ගැලෙව්වේ?

💜️මේකනේ....ඊයෙ යුනි කැෆටේරියා එකේදී සෝස් බෝතලේ හැලුනා....ඒකනේ මට Mask එකත් මාරු කරන්න උනේ......🤧...ඉතිම් Necklace එකටත් ඉහිලා....මම ඒක ගැලෙව්වා ටිශූ එක්කින් පිසදාන්න.....ඒ වෙලේ යුවී ඒක අරන් දාගත්තා නිකන් බලන්න ලස්සනයි කියලා.....ඒත් පස්සේ අපි දෙන්නටම ඒක ගානක් උනේ නෑ......ඒ නිසා ඒක යුවී ලග තිබුනේ.....යුවි යා.....ඔයා අතින් ඒක නැති උනා නම් කියන්න එපා.....කෝ දැන් ඒක?

💚අහ්....ටානි මම ඒක ඔයාගේ වොශ් රූම් එකේ ටවල් රැග් එකේ තිබ්බා මට ඒක කියන්න අමතක් උනා නේ..අනේ කුක් ඔප්පා මියානේ....මම දැනගෙ_ _ _

Sister of HIGH7💜️💥💤 | Can't Update last 3 ChaptersWhere stories live. Discover now