Next day
At the working area"ආයි ඌයි.. චූටි.. ගහන්න එපා.. රිදෙනවා.. අනේ.. එපා.. යකෝ.. බල්ලො එපා..."
"එපා.. අද තමුසෙගෙ ඔය කළුපාට කෙස් ගස් ටික මගෙ අතේ තිබුනෙ නැත්තන් මගෙ නම ටේහෝ නෙමෙයි..."
"ආආආආ...දැන් ඇති..චූටි මගෙ හොද කොල්ලනේ..."
ජිමින් දහ අතේ වැද වැද කොණ්ඩෙ අත අරින්න කියද්දි මන් ඒ කොණ්ඩෙ තවත් රිදෙන්න ඇද්දෙ නිකන් හරි මේ යකාව කුකීට අහු උනානං කෙස් ටික ගලෝලා අතට දීලා විතරක් නතර වෙන්නෙ නැති බව මන් හොදටම දන්න නිසා..
"කෙල්ලෙක්ගෙ කාමරේ එකට නිදා ගෙන දැන් මුකුත් කරපු නැති පූස් පැටියා වගේ ඉන්න ලස්සන විතරක්..දෙන්න හිතෙනවා පාරක් ඔය සිරික්කිය දාන දත් ඇන්ද බඩේ හිටින්නම..."
"අනේ ඉතින් මන් කිව්වනෙ චූටියෝ...මන් හිතලා නෙමෙයිනෙ එහෙම කලේ..අනිත් එක හදිස්සියෙ හරි මොනහරි වෙලා මේක දුර දිග ගිහිල්ලා නං මන් දරුවගෙ වගකීම භාරගන්න ලෑස්තී.."
"යාආආආ...යූ පකින් ජිමින්..."
හිනා වෙන කැත විතරක්..ආවා මෙතන වගකීම් භාරගන්න..ඔය ටිකම ගිහිල්ලා කුකී ඉස්සරහත් කිව්වනං තමයි බලා ගන්න තිබ්බෙ...
"ආ ළමයි මොකද මෙතන කරන්නෙ..ඊයෙ පරිස්සමෙන් ගෙදර ගියාද.."
ඔන්න ආවා දවසේ හෙණේ..දැන් ඉතින් දවසම කාලකණ්ණී...
"අපි මේ කතා උනේ අවුරුදු හතළිහට වැඩි නාකි උන්ට පිපීගෙන එන නෙළුම් මල් දිහා කෙළ හලන්නෙ නැතුව බලන් ඉන්න බැරි ඇයි කියලා.."
වාහ්...ජිමිනි යු ආර් ද බෙස්ට්...බලන් ඉද්දිම අංකල්කාරයගෙ මූණ හපයක් වෙද්දි ජිමින් මාවත් පස්සට කරලා මගෙ ඉස්සරහින් හිට ගත්තා..මොනා උනත් මට ඉන්නෙ මරු බොඩිගාඩ් කෙනෙක්...
"මො..මොකක් කිව්..වා.."
"අනේ හ්‍යුන්ග් මොකෝ මේ බය වෙලා වගේ..අපි ඒ ගැන නිකන් කතා උනේ..
හ්‍යුන්ග් ඕවා අදාළ කරගන්න එපා..""ඕ..ඔව් මන්.."
"අනිත් එක අපි දෙන්නා ඊයෙ ගොඩාක් පරිස්සමට ගෙදර ගියා මොකද මෙහෙදි වගේ පාරෙ යද්දි ඔළුව අතගාන,අතින් අල්ලන සෙවලයො සෙට් වෙන්නෙ නෑනෙ.."
YOU ARE READING
Without me
Fanfictionලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණීය සොයුරියක්.. තමන් වෙනුවෙන් කැප වුණු සොයුරියට පනටත් වඩා ප්රේම කරන සොයුරෙක්.. බාධක මැදින් හුස්ම අල්ලන ජීවිතත් එක්ක අභියෝග වලින් පිරුණු කතාවක...