Next day morning..
"පරිස්සමෙන් කුකී..."
"See you නූනා.."
කුකීව කොලේජ් එකට දාලා මන් පුරුදු විදිහටම මාවයි කුකීවයි ජීවත් කරවන තැනට පය ගහද්දි හැමෝම කූඹි ගුලක් ඇවිස්සුනා වගේ වැඩ කර කර හිටියා..
"චූටියෝ..."
මෙච්චර වෙලා මගෙ ඇස් හොයපු කෙනා කෑ ගහගෙන මගෙ ළගට එද්දි මාත් හිනා වෙලා එයාව පිළිගත්තා..
"ගුඩ් මෝනින් ඩිමින්සි..."
"කුක්කව දාලද ආවේ.."
ආයිත් මගෙ අහින්සකයට කුක්කලු මේ තාරාවා...
"යා... එයා කුක්කෙක් නෙමෙයි මෝඩයෝ... එයා මගෙ චූටි කුකී හුම්..."
"පුහ්.. කොහෙන්ද දන්නෙ නෑ චූටි..."
මේකගෙ ඊරිසියාව යකෝ..දෙකම එකයි.. එයා මෙයාට බනිනවා මෙයා එයාට බනිනවා..
"අනේ මේ..."
"ඒක නෙමෙයි..Good news එකක් තියනවා කෙල්ලෙ.."
"යා කෙල්ලෙ කියන්න එපා තාරාවො.."
කාටහරි ඇහුනොත් ඉදලා හමාරයි.. මොකෝ සිහියක් පතක් තියන එකෙක් යෑ..පිස්සු minie..
"හරි හරි පොඩ්ඩක් දිව ලිස්සුවා.. ඒක නෙමෙයි අහනවකො.. ඔයාගෙ වදකාර මාමා ආපහු මේ area එක පැත්තෙ පස් පාගන්නෙවත් නෑ.."
"ෆූහ්..."
දන්න කාලෙ ඉදන්.. මගෙ ජීවිතේ කඩන් වැටුණු තැන ඉදන් මට හිටිය ලොකුම හතුරා..ආපහු මගෙ ජීවිතේට එන්නෙ නෑ.. ඒක ඇත්තටම ලොකු නිදහසක්..
"කුමාවෝ මිනී..."
"I am always devoted to you, my Highness.."
පුහ්.. මෙයාගෙ කැටයම්..
"ටේහො , ජිමින් මෙහාට එන්නකො..."
ලොක්කගෙ කට හඬත් එක්ක ඒ පැත්තට ඇවිදගෙන ගියපු මමයි ජිමිනුයි දැක්කෙ papers වගේකුත් අතේ තියන් කට කනට යන්න හිනා වෙලා ඉන්න ලොක්කව...
"මොකද්ද ලොක්කා වෙලා තියන්නෙ.."
"මෙහෙමයි කොල්ලනේ...ගොඩ යන්වනං ගොඩ යන්න මෙන්න චාන්ස් එක..."
"මට පැහැදිලි නෑ..."
ජිමින් මගෙ කරට අතකුත් දාගෙන කියද්දි මාත් උවමනාවෙන් ලොක්කා දිහා බැලුවෙ මටත් මේ අපායෙන් ගැලවිලා ගොඩ යන්න ඕනෙ නිසා..
YOU ARE READING
Without me
Fanfictionලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණීය සොයුරියක්.. තමන් වෙනුවෙන් කැප වුණු සොයුරියට පනටත් වඩා ප්රේම කරන සොයුරෙක්.. බාධක මැදින් හුස්ම අල්ලන ජීවිතත් එක්ක අභියෝග වලින් පිරුණු කතාවක...