𝙿𝙰𝚁𝚃 𝚃𝚆𝙾 🥀

239 42 0
                                    

හැම පැත්තෙන්ම කළුවර වැටීගෙන එනකොට මම තාමත් බලාගෙන හිටියේ ලොකු මහත්තයා ගෙදර එනකං.....

මම එලා.... එලා ෆොරස්ට්.. මම කොරියාවට ආවේ පාක් සෝජුන් සර්ගේ පුතාගේ ගෙදර සවන්ට් විදිහට..... පාක් සෝජුන් ගේ ලොකු පුතා පාක් ජිමින්... ඔව් මම එයාගේ ගෙදර සවන්ට්.....

කවදාවත් ආදරය නොකරපු මට ඒ හිත ඒ චරිතය සරලවම කිව්වොත් පාක් ජිමින් කියන තරුණ කොල්ලාව මගේ හිතේ එක තැන තැන්පත් උනා...... කවදාවත් හිතා ගන්න බැරි කෙනෙක් එයාට ආදරය කරනවා.
මං දැනගෙන හිටියා එයා මට ආදරය කරන්නේ නෑ කියලා.....
ඒත් මම හැමදාම එයාට විතරක්ම ආදරය කළා.. ඒ රූපෙට ඒ ඇස් වලට ඒ මනුස්සයට මම මටත් වඩා ආදරය කළා.....
ඒත් මගේ බලාපොරොත්තුව නිකම්ම නිකං මිරිගුවක් විතරයි.... කව්ද කැමති තමන්ගේ ගෙදර සවන්ට්ව තමන්ගේ කර ගන්න... කව්ද කැමති වැඩකාරයෙක්ට ආදරය කරන්න.....

කොච්චර ජිමින් ස ට මම කිට්ටු උනත් ඒ හිතේ මං ගැන ආදරයක් ඇති උනේම නෑ... හැමදාම එයා මාව දැක්කේ එයාගේ සහෝදරියක් එහෙමත් නැත්තං වැඩ කාරියක් විදියට විතරයි....

Wild Flower (Pjm)✔️Where stories live. Discover now