𝙿𝙰𝚁𝚃 𝙵𝙸𝚅𝙴 🥀

186 43 1
                                    

සති දෙකක්.....

සති දෙකක් ගෙවුනේ එලාගේ ජීවිතේ ගොඩක් දුර්වල කරලා.... නිතර නිතර එන කැස්ස ඒ එක්ක එන මල් පෙති මේ හැම දෙයක්ම එලාගේ ජීවිතේ ගොඩක් පහළට ඇදළා දැම්මා....

ඒත් එදා එයාට දැනුනා එයා ජීවත් වෙන අන්තිම දවස අද කියලා....

තමන්ගේ උපරිම ශක්තියෙන් එයා අන්තිම වතාවට ඩයරි එකේ අන්තිම පිටුවේ දෙයක් ලිව්වා......

" මට සමාවෙන්න ජිමින්...... මට ආය ඔයාගේ වැඩ වලට උදව් කරන්න බැරි වෙයි... ඔයා වැඩ ඇරිලා එනකං බලාගෙන ඉන්න බැරි වෙයි... 😔💔

එලා ලොකු කැස්සක් එක්ක එයාගේ අවසාන හුස්ම පොද හෙලුවේ තමන්ගේ එකම ආදරය තමන්ගේ හිතට ආපු පළවෙනි රූපය වෙනුවෙන්......

____________

කොෆි එක බිබී හිටපු මම ඩයරි එක වහලා ඒකත් අරගෙන ශොප් එකෙන් එළියට බැස්සේ මං ළඟ තියෙන එඩ්‍රස් එක තියෙන තැන හොයාගෙන....

Wild Flower (Pjm)✔️Where stories live. Discover now