කවදාවත් ආදරය නොකරපු මට ඒ ජීවිත කතාව වෙනස් අත්දැකීමක් වුනා.. ඒ කතාවෙ ගැබ් වෙලා තිබුණ දුක ඒ ආදරේ කොච්චර වෙනස්ද කියලා මට තේරුණා.......
දවසින් දවස වෙනස් වෙන ලෝකෙක දවසින් දවස වෙනස් වෙන මිනිස්සු අතර එක දෙයක් වෙනුවෙන් ම තමන්ගේ ජීවිතය කැප කරන අය ඉන්නවා නේද කියන හැගීම මට එදා දැනුනා.......
මම ගැන කතා කරොත් ගොඩක් නිදහස් ජීවිතයකට උරුම කම් කියන කෙනෙක්..... නමුත් මගේ ගමන තවම අවසන් නෑ..... මගේ දිර්ඝ ගමනේ එක් නවාතැනක් විතරයි මේ........
මං ළඟ තියෙනවා කෙනෙක් ට දෙන්න ඕන දෙයක්.....
පොතක්..
ඒ පොත මම භාර දුන්නා... 😊 ඒ පොතේ අයිතිකාරයටම....⭐
මගේ පළවෙනි උත්සාහය හනාහකි කතාවක් ලියන....
සාර්ථක ද කියලා මං ඔයාලාගෙන්ම අහනවා. 🙂❤️
කමෙන්ට් එකක් දාගෙන යන්න ..
ඔයාලාට දැනුන දේවල් කියන්න... මේක පුංචි කතාවක් විතරයි....
මිත්‍යා මතයක් වන හනාහකි ගැන මං ලොකු දෙයක් දන්නේ නෑ ..
ඒත් උත්සාහ කළා.
කොහොමද. කතාව හොඳද...
එහෙනම් වැඩි දෙයක් කියන්න නෑ.
අදහස් කියාගෙන යන්න. කියවපු හැමෝටම ස්තුතියි.
Written By Blacky Mochi. ⭐♥️
YOU ARE READING
Wild Flower (Pjm)✔️
Fantasyඉමක් කොනක් නොපෙනෙන ජීවිතේ අපි හැමෝටම නොකියපූ කතාවක් තියෙනවා. ? ඒ හැම කතාවකම අවසානය ලස්සනද. ඒක පාර්ශවීකව ආදරය කරන්න හැමෝටම බෑ. ? මේ ඇයගේ ඒක පාර්ශ්වික පේමයේ නොකියූ කතාව. ___________________ මම මිය යාවි ඔබට පමණක් ඒකපාර්ශ්වික ව ආදරය කරලා... ?? මේ මල්...