රෑ 10 ටත් කිට්ටුයි.... මම තාමත් දොර ළඟට වෙලා බලාගෙන හිටියේ ඒ රුව කොයිම වෙලාවක හරි එන නිසා.....
මගේ ඇස් පියවීගෙන ආවාත් හරියටම 10.30 ට වගේ ගෙදර ගේට් එක අරගෙන කළු පාටට හුරු දිලිසෙන කා එක්ක ඇතුළට දැම්මේ මම බලාපොරොත්තු උන කෙනා එතන ඉදිද්දි....." දෙන්න ස බෑග් එක... "
හැමදාම පුරුදු විදිහට මම එයාගේ බෑග් එක ඉල්ලුවා... එයත් ඒක මට දුන්නේ පුරුද්දට වගේ......
" ස වොෂ් එකක් දාගෙන එන්න..... මම කෑම ලෑස්ති කරන්නං.. "
" එපා එලා..... මට කොෆි එකක් තිබ්බා නං ඇති.... "
ජිමින් Pov
අද ගොඩක් වෙහෙසකර දවසක් උනා මට.... ගෙදර එනකොටත් රෑ 11 ට කිට්ටු වෙලා තිබ්බා. ගෙදරට එනකොටත් ගෙදර සවන්ට් එලියේ හිටියේ... එයා මගේ බෑග් එකත් අරගෙන මට කොෆි එකක් හදන්න කිචන් එකට ගියා....
වයස අවුරුදු 27 ක් උනත් මට මං ගැනවත් හිතන්න කාලයක් නෑ.... අඩුම මට විවේක ගන්නවත් බැරි තරමටම මම බීසී වෙලා... කන කෑම මොනවද කියලවත් මට සිහියක් නෑ.... මගේ මේ ව්‍යාපාරික ජීවිතේ එක්ක බලනකොට මට තේරුණේ මගේ පරණ ජීවිතේ පොඩි හරි නිදහසක් තිබ්බා නේද කියලා....
YOU ARE READING
Wild Flower (Pjm)✔️
Fantasyඉමක් කොනක් නොපෙනෙන ජීවිතේ අපි හැමෝටම නොකියපූ කතාවක් තියෙනවා. ? ඒ හැම කතාවකම අවසානය ලස්සනද. ඒක පාර්ශවීකව ආදරය කරන්න හැමෝටම බෑ. ? මේ ඇයගේ ඒක පාර්ශ්වික පේමයේ නොකියූ කතාව. ___________________ මම මිය යාවි ඔබට පමණක් ඒකපාර්ශ්වික ව ආදරය කරලා... ?? මේ මල්...