𝙿𝙰𝚁𝚃 𝙵𝙾𝚄𝚁 🥀

198 43 1
                                    

වොෂ් රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන මම පහළට ආවේ කොෆි එකත් අරගෙන එලා මගේ ළඟට එනකොට......මම කොෆි එකත් අරගෙන සෝෆා එකට ගියේ ලැප් එක ඕපන් කරගෙන හෙට තියෙන ප්‍රොජෙක්ට් එක ගැන බලන්න......

පාන්දර 1 ත් පහු වෙලා තිබ්බ නිසාද කොහෙද මගේ ඇස් නිකංම පිය වෙලා ගියේ මහන්සියටද කොහෙද.... මට යන්තං නින්ද යාගෙන එනකොටමද කොහෙද මට දැනුනා කවුරු හරි බෙඩ් ශීට් එකකින් මාව පොරවනවා....

ඒ කිසි දෙයක් ගැන නොහිතා මට නොදැනීම නින්ද ගියා.....

Author Pov

පාක් ජිමින් ගේ ගෙදර සවන්ට් එලාගේ කාමරේ කෑමේලියා මල් පෙති වලින් මුළු කාමරේම හැඩි වෙලා තිබ්බේ එලාගේ ඒ ලෙඩේ අයෙත් ඇවිස්සෙද්දි.....

මල් පෙති වලට තමන්ගේ කදුළු පිරුණු ඇස් යොමාගෙන එලා හොඳටම අඩන්න ගත්තා....

" සමහර විට මේක මගේ නොලැබීම වෙන්න ඇති..... කාලයක් මට මේ තත්වේ තිබ්බත් මම ඒ දේවල් ගනන් නොගත්තේ මගෙ ආදරය මට හිමි වේවි කියලා හිතපු නිසා..... ඒත් තවත් මට මේ දේවල් දරා ගන්න බැරි වේවි.... මගේ අවුරුදු දෙකක ඒකපාර්ශ්වික ආදරය තාමත් ඔයාට ලොකු මහත්තයා..... සමහර විට කාලයත් එක්ක ඔයා දැන ගනීවි මම ඔයාළු ආදරය කළා කියලා.... ඒත් එතකොට මම ඔයා ළඟ නොහිටීවි. 😔💔 "

Wild Flower (Pjm)✔️Where stories live. Discover now