Episode 1

5 1 0
                                    

"යූහි........යූ........."

'ඕ ඔප්පා
ඇයි ඔප්පා කතා කරේ...'

"මම Club යනවා ඔම්මාවයි අප්පාවයි ශේප් කරන්න"
මම ඇහැක් ගහන ගමන් කිව්වා

"හාකෝ හාකෝ කොහොමත් ඉතින් ඔයාට මගෙන් උදව් ඕනි වෙන්නෙ මේ වගේ අවස්ථාවලදී නේ"

" හරි හරි දැන් මොනාද ඔනී"

"ම්ම්ම්ම්...... මාව හෙට Beech එක්කන් යන්න ඕනි "

'හා මන් එක්කන් යන්නම්...එහෙනම් ශේප් කරනවා නෙද ම්ම්ම් '

"හා හා එක්කන් යනවානම් ශේප් කරන්නම්😌"

' හම් මන් යනවා බලා ගන්න'
මන් යූගේ නළලට කිස් එකක් දිලා ගියා....

හායි ලමයි මම යූහි නැත්තන් යූ... එතකොට අර ඔම්මාවයි අප්පාවයි ශේප් කරන්න කිව්වෙ මගේ ඔප්පා taehyung ම්ම්ම් එයා මගේම ඔප්පා නෙමෙයි. ටේ ඔප්පාගෙ ඔම්මායි අප්පායි මගේ අප්පාගෙයි ඔම්මාගෙයි හොඳ යාලුවෝ එතකොට මන් දැන් ඉන්නෙ ටේ ඔප්පාගෙ ගෙදර මොකද මගෙ ඔම්මායි අප්පායි කොරියාවෙන් පිට ගිහින් එකයි පොඩි කාලෙ ඉදන් ම ඔප්පායි මායි ඇත්තම සහෝදරයෝ වගේ ඉන්නෙ.... ඒ වගෙම මගෙ ඔම්මායි අප්පායි ඔප්පාට සලකන්නෙ එයාගෙම පුතාට වගේ ඔප්පාගෙ ඔම්මායි අප්පායිනුත් මට සලකන්නෙ එයාලාගෙම දුවට වගේ..... මම අපෙ ගෙදරට ඉන්නවට වැඩිය ඔප්පාගෙ ගෙදර නැවතිලා ඉදලා ඇති නිදා ගන්නෙ කන්නෙ බොන්නෙ සෙරම අපි කලේ එකට දැන්නම් එකට නිදා ගන්නෙ නෑ දැන් ඔප්පාගෙ ගෙදර මටම කියලා වෙනම room  එකක් තියෙනවා....එකෙ තමයි මන් නිදා ගන්නෙ සමහර දවස් වලට නම් එකට නිදා ගන්නවා😁🌝

(හම්බෝ ඔන්න ඔක්කොම විස්තර මන් කිව්වා තව මොනාද දැන ගන්න ඔනී...🥲🤭)



















_CLUB_

ජිමීන් : එහ් ටේ මොකද මේ වරෙන් Dance කරන්න...

ටේ: බෑ බන්

ජිමීන්: ඇයි මොකද මැණික නිති දාලාද එව්වෙ 😂

ටේ: පිස්සු ද බන්

ජිමීන් : එහෙනම් මොකද මේ.... මේ  මරු කැල්ලකුත් ඉන්නවා ගිහින් Dance කරපන්

ටේ: කෝ.... ඉතින් මට කියන්නෙ උබ ගිහින් නටනවාකෝ....

ජිමීන් : මට බෑ මන් නටන්නෙ මගෙ මැණිකත් එක්ක විතරයි

ටේ: පුහ්...මෙකාගෙ ආදරේ

සෝහි: ආදරෙ තමයි නෙද ජිමීන්

ජිමීන් : එකනේ
"ජිමීන් සෝහිගේ ඉන වටේ අත දාන ගමන් කිව්වා "
( සෝහි කියන්නෙ ජිමීන්ගේ Wife )

ටේ: අනෙ උබලාගෙ love  එක😒😒 මන් යනවා

*Tae Pov*

ටේ: Hey darling

???: Hey

ටේ: Come and dance with me...
"මම එයාට අත දික් කරා නටන්න එන්න කියලා"

???: Yahhh... Shuwer

ටේ:What your name

???: I am Serina and you

ටේ: Woww nice name...i am Kim Taehyung
    "මන් එයාගෙ ඉන වටෙ අත දලා ලගට ගන්න ගමන් කිව්වා "

සේරිනා: ම්ම්ම්....

ටේ: "මන් මගෙ එක අතක් එයාගෙ නළලෙ ඉදන් පල්ලෙයාට අරන් ආවා ඊට පස්සේ මන් හිතුවේවත් නැති දෙයක් එයා කරේ.... එයා මාව කිස් කරා no මන් එයාව කිස් අරා😳😏 එකි එකෙන් Superis වුනා....මෙකිත් මාව ආපස්සට කිස් කරා.... මෙක දුර යනවා වැඩියි කියලා තෙරුන නිසා මන් එයාව කිස් කරන එක නැවැත්තුවා අනික යූහි දැන ගත්තොත් මට කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ  "

















ජිමීන් : මොකො මේ

ටේ: අ...ර...කිව මන්  කිස් කරා

සෝහි : What

ජිමීන් : යාහ් ටේ යූ දැන ගත්තොත් උබට විසුමක් නැති වෙයි...


















හලි ඉවරයි....
කොහොමද කතාව හොඳයිද  🥲♥️🙈

TAEH LOVE🖤💥Where stories live. Discover now