Episode 8

1 1 0
                                    

යූ : ඔම්මා මන් එහෙනම් ගිහින් එන්නම්

Yuhi's mother : හම් පරිස්සමෙන් ගිහින් එන්න....



Restaurant

යූ : මෙකි තාම නෑ නේ කොල් එකක්වත් අරන් බලමු

යූ : එයි ලියා තමුසෙ කොහෙද ඉන්නෙ

ලියා : ආයි..... පොඩ්ඩක් හිමින් කතා කරනවා මගෙ කන් ඇහෙනවා.... මන් මේ එනගමන් ඉන්නෙ

යූ : තව කොච්චර වෙලා යයි ද

ලියා : තව පැයකින් මන් ඔතන

යූ : මොකක් පැයකින් මන් දැන් ඇවිල්ලත් පැයක් වෙනවා...

ලියා : ඉතින් තව පැයක් ඉවසන්න මට කියන් නැතුව රට ගියපු එකට රිටන් එක කියලා හිතාගනින්😌😏

යූ : හාකො හාකො ඉක්මනට වරෙන්...

ලියා : ඔන්න මන් ආවා

යූ : ආහ් ආවා ද

ලියා : හරි හරි කෙන්ති ගන්න එපා ඉතින් පැයයිනෙ පරක්කු උනේ 😁

යූ : හම්ම් උබනම් වෙනස් වෙලා නෑ

ලියා : ඉතින් උබත් වෙනස් වෙලා නෑනෙ.... ( එහෙම කියලා මන් යූව hug කරා🫂)

ලියා : මොනාද කන්නෙ

යූ : අනෙ මන්දා බන් මොනා හරි ඕඩර් කරන්න.... මේ මට කියන්න දෙයක් තියෙනවා

ලියා :හම්.... ඔහොම ඉන්න මන් ඕඩර් එක දීලා එන්නම්....
ම්ම් මොනාද මට කියන්න තියෙනවා කිව්වෙ

යූ : ආහ් මේ මට Marry  කරන්න වෙනවා බන්

ලියා : මොකක් ( යූ කියපු එකට මට බිබී හිටපු ජූස් එකත් හිර වුනා )

යූ : හා හා හිමින් බොනවා ඔක

ලියා : කාවද කවද්ද උබ marry කරන්නෙ

යූ : මේ.... මේ ඔප්පාව තමයි marry කරන්නෙ

ලියා : ඔප්පා කිව්වෙ කවුද

යූ : අයියො ටේ ඔප්පාව බන්

ලියා :හෑ යකො උබ මාව ජූස් හිරකරලාද මරන්න හදන්නෙ ( ආය් ලියාට ජූස් හිර වුනා 😂)

යූ : හී.....😅

ලියා : ඒ සිරාවට ද උබ එක කිව්වෙ

යූ : ඔව් බන් මට ඔප්පාව marry කරන්න වෙන්වා Company එක  වෙනුවෙයි

TAEH LOVE🖤💥Where stories live. Discover now