අවුරුදු 2 පසු.....
ඔම්මායි අප්පායි මමයි අපි තුන් දෙනාම දැන් ඕස්ට්‍රේලියාවට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා.....
Yuhi's mother : යූ ලැස්ති වූනා ද
යූ : ඕ ඔම්මා මම ලැස්ති
Yuhi's father : එහෙනම් ඔක්කොම ගත්තානෙ තව පැය දෙකකින් fleet එක
දැන් ඔයාලා බලනවා ඇති අපි කොහෙද යන්නෙ කියලා අපි අවුරුදු දෙකකට පස්සේ ආයි කොරියන් යනවා....🙂🙂
Korean
යූ : හහ් ගොඩ කාලකින් මේ සුවද දැනුනේ...... අපි ආයි ආවා🥲
Yuhi 's mother : හරි හරි දැන් යන්
යූ : හම්ම්
Yuhi's mother : Hello
Tae's mother : Hello හොදින් නෙද ඔයලා පරිස්සමෙන් ආවා ද
Yuhi 's mother : ඔව් අපි හොදින් ගොඩ කාලෙකින්
Tae's mother : ඔව් අවුරුදු දෙකකට පස්සේ
Yuhi 's mother :ටේ එහෙම හොදින් ඉන්නවා ද
Tae's mother : අපිට ඔයාලාව හම්බෙන්න ඕනි එන්න පුළුවන් ද
Yuhi 's mother : Yes අපි එන්නම් කොහොමත් එන්න බැරි වුනානෙ.....
Tae's mother : Okay 🙂
Call End________
Yuhi 's father : යූ ඔයාත් යන්කො
යූ : බෑ අප්පා
Yuhi 's mother : හම් එහෙනම් පරිස්සමෙන් ඉන්න අපි ඉක්මනට ගිහින් එන්නම්
යූ : හරි ඔම්මා
Taeh House
Tae's mother : එන්න ඇතුලට
Yuhi 's mother : ගොඩ කාලෙකින් ' ටේගෙ ඔම්මාව hug කරන ගමන් කිව්වා ' කිසි වෙනසක් වෙලාත් නෑ
Tae's mother : හම් එන්න
Yuhi's father : කතා කරන්න තියෙනවා කිව්වෙ
Tae's father : ආහ්... මෙකයි මෙක කිව්වා කියලා තරහා ගන්න එපා
Yuhi 's father : මොකක්ද කියන්න
Tae's father : මෙකයි දැන් අපෙ kim company එකයි ඔයාලාගෙ Prak company එකයි දෙකම පල්ලෙයාට වැටිලා තියෙන්නෙ
Yuhi 's father : ඔව් එක ඇත්ත
Tae's father : ඉතින් අපි කියන්නෙ ටේවයි යූවයි අපි කසාද බන්දවමු