ජිමීන් : ආහ් දෙන්නා යාලු වුනා ද සොරි යූහි
යූ : හම්
ටේ : මේ ඔය දෙන්නාත් යන් beech
සෝහි : ආහ් මරු අදහස යන්
_Beech_ 🌊
යූ :ම්ම්ම් ඔප්පා අර අර
"මන් උඩ පැන පැන කිව්වා "ටේ : මොනාද
යූ : අර අර අයිස් ක්‍රීම් තියෙනවා
ටේ : ඉතින්
යූ : අනෙ අනෙ අරන් දෙන්නකෝ Please please please 🥺🥺😋
ටේ : හරි හරි මන් අරන් එන්නම්
යූ : හම් අර දෙන්නටත් අරන් එන්න
ටේ : හාකො හාකො
ජිමීන් : ඔව් ඔව් ගිහින් අරන් එන්න
ටේ : ආහ් ඇත්තද මෙහෙ එනවා මාත් එක්ක යන්න......
"මන් ජිමීන්ව ඇදන් ගියා"ජිමීන් : උබනම් මල වදයක් බන් 😒
ටේ : අනෙ පල
චොක්ලට් එකයි වැනිලා තුනයිටේ : මෙන්න
යූ /සෝහි : Thank you
යූ : හලි ශොක් නෙද
සෝහි : හම්ම් මේ අපි පිනමු
යූ : ඔයාට පිස්සු ද මටනම් බෑ
සෝහි : අනේ අනේ
යූ : ඔයාට ශුවර් ද?😶
සෝහි : ඔව් එහෙනම් ඔයා ඉන්න මන් යනවා
යූ : හම් පරිස්සමෙන්
"කියලා පැයක්වත් ගියෙ නෑ මෙන්න මෙකි ගිලෙනවා"යූ : ඔ.....ප්පා සෝහි ගිලෙනවා ඔප්පා ජිමීන් ඔප්පා.......
"මන් හයියෙන් කෑ ගහලා කතා කරා"ටේ : ඇයි යූ
ජිමීන් : ආයිශ් මේ කෙල්ලට මන් කිව්වා පිනන්න යන්න එපා කියලා
"ජිමින් මුහුදට පැනලා එයාව උස්සගෙන ආවා "ජිමීන් : සෝහි සෝහි නැගිටින්න
යූ : සෝ නැගිටින්නකෝ
ජිමීන් : අනෙ මැණික නැගිටින්නකෝ "ජිමින් ඊට පස්සේ සෝට කෘතීම් ස්සනය දෙන්න ගත්තා"
සෝහි : ඇහැ.....ඇ.....(කැස්සා කියලා හිතාගන්න🥲)
" එයාට පෙවිලා තිබ්බ වතුර එලියට ආවා "ටේ : සෝහි හොදින් නෙද
සෝහි : හම්ම්ම්
ජිමීන් : මන් කිව්වා නෙද පිනන්න යන්න එපා කියලා "ජිමින් තරහෙන් කිව්වා "
සෝහි : මම හොදින් ජිමීන් "මම ජිමීන්ට තුරුළු වෙන ගමන් කිව්වා "
ටේ : එහෙනම් දැන් යන්නෙ රෑ වෙලානේ
යූ : ඔප්පා රෑ වෙලා නිසා රැට කලාම යන්කෝ
ජිමීන් : ඔව් ටේ
ටේ : හම්ම්ම්
ගොඩාක් අඩුයි නෙද....😪💔