යූ : ඇයි ඔප්පා ඔහොම බලන්නේ
ටේ : තමූසෙට අදින්න වෙන ඇදුමක් තිබ්බෙම නැද්ද
යූ : ඇයි 🙄
ටේ : බලනවා ඇදන් ඉන්න එකේ කොට
යූ : හරි ඉතින් අපි beechනේ යන්නෙ එකයි ටිකක් කොට එකක් ඇන්දේ " ඔප්පා කියනවා වගෙ මෙක එච්චර කොටද " එච්චර කොටනම් මන් වෙන එකක් ඇදන් එනම්
ටේ : නෑ නෑ දැන් ඔහොම යන්...ආයි ඔහොම ඇදන් යනවාකො බලන්න පාරේ 🤨😒
යූ : හරි එහෙනම් දැන් යන්
' ඔප්පායි මමයි දෙන්නම ඊට පස්සේ බයිසිකලෙ ගියා 'යූ : "අම්බෝ මෙයා නිකන් බයිසිකලෙ යන්නෙ ජෙට් එක වගේ නේ.... මගෙ ඇගෙ හිරිකඩුත් පිපුණා දැන් වාහනෙක හැප්පෙයි කියලා😶"
ටේ : මොනාද හිතන්නෙ
යූ :ආහ් නෑමේ ඔප්පා ජෙට් එක වගෙ යනවා නේ
ටේ : 😅😅😅😅
යූ : මොකද හිනා වෙන්නෙ
ටේ : නෑ ඉතින් නැත්තන් මට කියන්නෙ ගාට ගාට එන්න කියල ද 😂😂
යූ : යාහ් ඉතින් ඔච්චර හයියෙන් එන්න ඔනි නෑ නේ
( මේ අතර තුර ජිමීනායි සෝහියි 🤓)
සෝහි : ජිමීන් අත අරින්නකෝ අනේ
' ජිමීන් සෝහිගේ ඉන වටේ අත දලා අල්ලගෙන හිටියේ '
ජිමීන් : අල්ල ගත්තෙ අත අරින්න නෙමෙයි නේ
' ජිමීන් සෝහිව තවත් ලගට ගන්න ගමන් කිව්වා 'සෝහි : ආහ් අත අරින්නකෝ......
ජිමීන් : බෑ ම්ම් ' ජිමීන් සෝහිව කිස් කරන්න තොල් ලගට යද්දීම
කිස් කරන්න යද්දීම
එතකොට ම
ටොක් ටොක් ටොක්
ජිමීන් : ආයිශ් මේ වෙලාවෙ කවුද 😒
යූ : ජිමීන් ඔප්පා මේ දොර අරින්නකෝ
ජිමීන් : ' දොර ඇරියා' යූ ටේ එන්න ඇතුලට
ටේ : සෝහි.... මොකද මේ රතු වෙලා
යූ : අපි ඇවිල්ලා තියෙන්නෙ වැරදි වෙලාවක වගෙ ඔප්පා 🤭🤭