Episode 6

2 1 0
                                    

"එත් ඊට පස්සේ එතනට එතනට ඔ....ප්පා....... ආ....වා........ 😐🫤

ටේ : ඒයි ඔය කෙල්ලව අත අරිනවා

යූ : ' ඔප්පා නිකන් ගිනි පිබින මකරෙක් වගේ කෙන්ති ගිහින් මූණම ර.....තු වෙල....'😶😶

මින් හූ : හහ් තමුසෙ කවුද මට මෙකිව අත අරින්න කියන්න

යූ : ' මින් හූ තමුසෙ ඉවරයි '

ටේ : මන් කවුද කියලා මන් තමුසෙට පස්සේ කියලා දෙන්නම් ඊට කලින් ඔකිව අත අරිනවා 😡😤

මින් හූ : අත අරින්න හහ් මෙකි මගෙ කෙල්ල මන් අල්ලන්නෙ නැතුව වෙන කවුරු අල්ලන් ඉන්නද 😅😅

ටේ : තමුසෙට මම

Tae Pov

මම ඌට එකක් ගැහුවා ඌත් මට ගැහුවා එකෙන් මගෙ ඉවසීම නැති වුනා.....



















( සටන අවසන් 😁 ගහ ගන්න එවා ලියන්න මන් දන්නෙ නෑ අන්නෙ)

ටේ : තමුසෙ කිව්වෙ ලියාව හම්බෙන්න ආවා කියලා නෙද

යූ : ඔ...ප්පා ම... ම මම ආවෙ ලියාව හම්බෙන්න තමයි

ටේ : හහ් ලියාව හම්බෙන්න කෝ දැන් එකි.....

යූ : .............😰😰🥺

ටේ : කියනවා.....

ලියා : ඔප්....පා 😳🙄

ටේ : ආහ් ආවාද

ලියා : මන් මන්

ටේ : මන් තමුසෙට කියලා තියෙනවා නෙද කොල්ලො හම්බෙන්න එපා කියලා ' මන් යූගෙ අතින් අල්ලගෙන කිව්වා'

ලියා : ඔප්පා යූහිට බනින්න එපා එක මගෙ වැරැද්ද

ටේ : ඇත්තද හරි කියනවා මෙතන මොකද වුනෙ යූ කියනවා.......

යූ : please  ඔප්පා අත අරින්න රි....දෙනවා......

ටේ : ඔව් තමුසෙට මන් අල්ලන් ඉද්දි තමයි රිදෙන්නෙ....

යූ : 😭😭😭😭😭😭

ටේ : එනවා යන්න ගෙදර තමුසෙගෙ ඔම්මායි අප්පායි ඇවිත්

යූ : මො....කක්.....

ටේ : ඇයි බය වුණා ද
මෙහෙ එනවා.....

යූ : ' ඔප්පා මාව ඇදගෙන ගිහින් කාර් එකට දා ගත්තා '
















Yuhi's mother : ටේ මොකද මේ

ටේ : යූගෙන්ම අහ ගන්න

Tae's father : යූ මොකක්ද වුනෙ ඇයි මේ අඩන්නෙ

යූ : අප්පා

ටේ : එයා අද කොල්ලෙක්ව බලන්න ගිහින් මට අහුවුනානෙ එකයි එ අඩන්නෙ එකත් කිස් කරන්න හදනකොටනෙ දැක්කේ😏😤

Yuhi's mother : යූ මොනාද මේ ඔප්පා කියන්නෙ

යූ : එතන එහෙම දෙයක් වුනෙ නෑ ඔම්මා එ....යා මාව බලෙනුයි කිස් ක.....රන්න හැදුවේ.....😭😭😭😭

Tae's mother : හරි හරි දැන් අඩන්න එපා....

ටේ : බලෙන් හහ්....Boyfriend මොකටද තමුසෙව බලෙන් කිස් කරන්න හදන්නෙ

යූ : ඔප්පා  please  දැන් ඔක ඇති ඇත්ත නොදැන කතා කරන්න එපා...

ටේ : මන් තමුසෙට කියලා තියෙනවා මට බොරු කියලා කොල්ලො හම්බෙන්න යන්න එපා කියලා තමුසෙ මහා බොරු කාරියක්

යූ : හහ් මන් බොරුකාරියක් එතකොට තමුසෙ  club  ගානෙ ගිහින් කෙල්ලො කිස් කරන එක වැරදි නැද්ද😤😤😤

ටේ :යූ කට වහගනින් ' මන් යූට අත ඉස්සුවා'

Yuhi 's father : දෙන්නාම නවත්තනවා ඕක දැන් හොඳටම ඇති 😡😡😡

යූ : අප්පා තවත් මට මෙහෙ ඉන්න බෑ

ටේ : බැරි නම් යනවා කවුද අල්ල ගත්තෙ

යූ : යනවා තමයි අදම යනවා

Tae's mother :යූ..........

යූ : Please  ඔම්මා මාව නවත්තන්න එපා

Tae's mother : යූ මැණික ඔයා ඇත්තටම යනවා ද

ටේ : යන අයට යන්න දෙන්න ඔම්මා නවත්තන්න එපා...😒💔

යූ : ඔප්පා.... ඔයා දැන ගන්න අද ඉදන් මන් ඔයාට වෛර කරනවා😤

ටේ : මාත් තමුසෙට වෛර කරනවා 😡😒











ඉවරායි......🥵

TAEH LOVE🖤💥Where stories live. Discover now