Episode 5

4 1 0
                                    

ටේ : මොනාද කන්නෙ

යූ : ම්ම්ම්ම්

සෝහි : අපි kimchi කමුද

යූ : Woww හා අපි කමු

ටේ : හම් හරි එහෙනම් මන් ඕඩර් කරන්නම්













*_HOUSE_*

ටේ : යූ අපි ආවා නැගිටින්න
"යූ මගෙ පිටට හෙත්තු වෙලා නිදාගෙන හිටියේ "

යූ : ...............

ටේ : යූ කෝ යන්
' මම යූව වඩාගෙන ගියා'

ටේ : ඔම්මා.....ඔම්මා

Tae's mother  : 'දොර ඇරියා' ආවාද යූට නින්ද ගිහින් නෙද

ටේ : හම් මන් මෙයාව room  එකෙන් තියලා එන්නම්
' මන් යූව room එකෙන් තියලා බේඩ්ශිට් එකත් පොරවලා ආවා'

Tae's mother : ටේ ඔයලා කෑවා ද

ටේ : ඔව් ඔම්මා එන ගමන් එලෙයෙන් කෑවා

Tae's mother : හම්ම්

ටේ : කෝ ඔම්මා අප්පා

Tae's mother : අප්පා මහන්සියි කියලා දැන් ටිකකට කලින් නිදා ගත්තා...

ටේ : හම් එහෙනම් මාත් නිදා ගන්න යනවා  Good night  ඔම්මා.....

Tae's mother : Good night පුතා♥️










°Next Day°

යූ : 'ම්ම්' මන් අත් දිග ඇරලා ඇහැරුණා😁
මන් ඇස් පොඩි කර කර පල්ලෙයාට ගියා

Tae's mother : Good morning මැණික

යූ : Good morning ඔම්මා

Tae's father : යූහි.......

යූ : ඕ කියන්න අප්පා

Tae's father : ඔයාට කියන්න සතුටුදායක ආරංචියක් තියෙනවා

ටේ : ඒ මොකක්ද අප්පා ඒ

යූ : කියන්න අප්පා මොකක්ද 👀

Tae's father : ඔයාගේ ඔම්මායි අප්පායි එනවා කිව්වා හෙට අනිද්දාම

යූ : මරුනේ ඔය ඇත්තම ද

Tae's father : ඔව්

ටේ : අම්බෝ හොඳ වෙලාවට එන්නෙ නැත්තන් මෙයාගෙ කන්කරච්චලේ අහලා එපා වෙලා හිටියේ 😂

යූ : අනේ මේ කට වහගන්නවා😑😑

ටේ : මගෙ කට වහන්න කලින් ඔයා ගිහින් ඔය මූණ හොදන් එනවා

යූ : අප්පාට සිරි මන් ඉක්මනට එන්නම් ' මන් room එකට  දිව්වා'

Tae's mother, father : 😅😅🤭🤭

Tae's father : ටේ පව් ඒ ලමයා

ටේ : අම්බෙ පව් පව්😂😂

Yuhi and liya Call 📲

(ලියා කියන්නෙ යූහිගෙ හොඳම යාලුවා )

ලියා : Hello Yuhi

යූ : Hello

ලියා : මේ....

යූ : හම් කියන්න

ලියා : ඔයා දන්නවා නේ min ho ඔයාට කැමතියි කියලා...

යූ : එයි මෝඩියේ මන් ලව්ස්පිකර් දලා තියෙන්නෙ

ලියා : ඕ සොරි

යූ : ආහ් හරි දැන් කියන්න

ලියා : මින් හූට ඔයාව අද හම්බෙන්න ඔනිලු

යූ : පිස්සු ද ලියා ඔප්පා දැන ගත්තොත් මාව මරයි

ලියා : එක මම දන්නවා එත් එයාට ඔයාව අද හම්බෙන්නම ඔනිලු

යූ : හරි මන් එන්නම් 4.00ට වගෙ

ලියා :  හරි මන් එයාට කියන්නම් පරිස්සමෙන්

      Call End____

4.00  P.M.

යූ : මෙයාලා තාම නෑ නෙ ඔප්පා දැන ගත්තොත් මන් ඉවරයි

ලියා : හායි

යූ : හායි මොකො මෙච්චර පරක්කු උනේ කෝ එයා

ලියා : එයා දැන් එයි

යූ : මට බයයි ලියා මන් ඔප්පාට ඔයාව හම්බෙනවා කියලා ආවෙ

ලියා : හරි යූ බය වෙන්න එපා...

මින් හූ : හායි දෙන්නටම

යූ / ලියා: හායි

ලියා : මොකො මෙච්චර පරක්කු උනේ

මින් හූ : මන් වැඩකට හිර වුනා එකයි

යූ : හරි දැන් මාව හම්බෙන්න ඔනි කිව්වෙ ඇයි ???

මින් හූ : මට ඔයා එක්ක ටිකක කතා කරන්න ඔනි

ලියා : හරි ඔය දෙන්නා කතා කරන්න මන් යන්නම්

මමයි මින් හූයි ටිකක් එයාට ගියා එ යන අතරතුර එයා මගෙ අත අල්ල ගත්තා...

යූ : මොකද මේ මගෙ අත අරිනවා

මින් හූ : please  යූහි මන් කියන දෙ අහන්න මන් ඔයාට ආදරෙයි

යූ : please මාව අත අරින්න

මින් හූ : please  මන් කියන දේ අහන්න I love you Yuhi... I really love you....

යූ : මන් ඔයාට කැමති නෑ මාව අතරිනවා " මන් එයාගෙන් මගෙ අත ගලවන්න ගොඩාක් උත්සාහ කරා එත් එයා මාව කිස් කරන්න හැදුවා😳 මන් එයාගෙන්  ගැලවෙන්න ගොඩාක් උත්සාහ කරා එත් මට බැරි වුනා "එත් ඊට පස්සේ






ඉවසීම ප්‍රගුණ කිරීම සදහා මා මෙය මෙතනින් නවත්වයි....😁🙉

TAEH LOVE🖤💥Where stories live. Discover now