යූ : ඔප්පා දැන් එනවා ඇති
" මන් ඔප්පාගෙ කාමරේට ගිහින් ඔප්පාගෙ ඇදෙ වාඩි වෙන ගමන් කිව්වා මොකද ඔප්පා බැල්කනි එකෙන්නෙ එන්නෙ"
ඔහොම ඉන්නකොට මට ඔප්පාගෙ ඇදෙම නින්ද ගියා නින්ද යන්නෙ නැතුව තියෙයි ඈ දැන් 12.00වෙන්නත් ලගයි...😒🥱
( ඔන්න ලමයි මේ වගෙ අවස්ථාවලදී තමයි මායි ඔප්පායි එකට නිදා ගන්නෙ... එකත් ඔප්පා වැඩිය Drink අරන් නැති දවස්වලට විතරයි.....ඔප්පා drink අරන් ඉන්න දවස්වලට මාව උස්සගෙන මගෙ කාමරෙන් ගිහින් තියෙනවා )ටේ : උබලා දෙන්නාගෙන් එක්කෙනෙක් කිව්වොත් තමයි යූ දැන ගන්නෙ
සෝහි : ඔන්න ටේ මමන්ම් කියන්නෙ නෑ මතකනෙ එදා මගෙත් කන් අඩි පිරෙන්න අහ ගත්තා.... ජිමීන් කිව්වොත් තමයි ඉතින් දැන ගන්නෙ
ජිමීන් : යාහ්හ්හ්.... සෝහි.....
" ජිමීන් මට ඔරව ගෙන කෑ ගැහුවා "ටේ : හරි හරි උබලා දෙන්නාම කියන්නෙ නැතුව ඉන්නවා කෝ.... දැන් යන් ගෙදර
ටේ : යූහි....... මැණික
" මන් ජනේලෙට තට්ටු කරන ගමන් කතා කරා"යූ: .................
ටේ : එහ් යූ මෙක අරිනවා
යූ: ආයිශ් කවුද අප්පා😴😒
ටේ : මොඩියෙ මෙක අරිනවා එලිය සීතලයි...
යූ : ඔහොම ඉන්න
" මන් නිදි මතෙ ගිහින් ජනෙලේ ඇරලා එහෙන්ම ආයි ඔප්පාගෙ ඇදට වැටුණා "ටේ : යූ නැගිටින්න ඔයාගෙ කාමරේට යන්න
යූ : ම්ම්ම්
ටේ : කෝ මැණික නැගිටින්න මම drink අරන් ඉන්නේ...
යූ : ම්ම් ඔප්පා මට නිදා ගන්න දෙන්නකෝ
ටේ : කෝ ඉන්න
" ඔප්පා මාව උස්සගෙන මාව කාමරෙන් ගිහින් තියලා බේඩ්ශිට් එක පොරොවලා නළලට කිස් දිලා ගියා"Next Day
Tae's mother: මැණික නැගිටින්න
යූ : ම්ම් ඔම්මා ඔහොම ඉන්න තව ටිකක් ඉන්න දෙන්නකො
Tae's mother : කෝ කෝ නැගිටින්න අද beech යනවා කිව්වා නෙද ඔප්පා එක්ක
යූ :ආහ්.... මන් ටග්ගලා ලැස්ති වෙලා එන්නම්
Tae's mother : මේ කෙල්ල නම්😅😅
------------------------------------------
යූ: ඔ....ප්.....පා....... උදේ වෙලා නැගිටිනවා............
" මන් ඔප්පාගෙ room එකට ගිහින් ඔප්පාගෙ කන ලගට හායියෙන් කෑ ගහලා කිව්වා 😁😁"ටේ : ආයිශ් මොඩියෙ කන මට නිදා ගන්න දෙනවාකෝ" මන් නැගිටලා ආයි ඇදට වැටුණා"
යූ : යාහ් ඔප්පා නැගිටිනවා..........
" මන් ඔප්පාගෙ ඇග උඩට නැගලා කිව්වා "ටේ : අයින් වෙන්න යූ මට නිදි මතයි
යූ : ම්ම් ඔප්පා ඔයා කිව්වා අද මාව beech එක්කන් යනවා කියලා
ටේ: හම් එත් දැන්ම යන්නෙ නෑ ඊට කලින් මන් ජිමීන්ගේ ගෙදර යනවා
යූ : හාහ් එහෙනම් මාත් එනවා... අපි හතරදෙනාම ඊට පස්සේ beech යන්.....
ටේ : ම්ම්... හරි කෝ දැන් ඇග උඩින් බහින්න මන් වොෂ් දාන් එන්නම්
යූ : ම්ම්ම්ම්..... අප්පා අදනම් ඔම්මා රස කෑමක් හදලා වගේ
Tae's mother : ඇයි මන් වෙනදා හදන කෑම රස නැද්ද යූ
ටේ : පිස්සු ද ඔම්මා ඔයා හදන කෑම මැණිකගෙ ඔම්මා හදනවාටත් වඩා රසයි...... "මන් ඔම්මාගෙ කරට අත දාන ගමන් කිව්වා "
යූ : අපොයි ඔව් ඔව් එකනෙ අපේ ගෙදර ගියාට පස්සේ ඔම්මාගෙන් ඉල්ල ඉල්ල කන්නෙ....
ටේ : හෑ හෑ හෑ
" යූට ඇස් හිනි කරගෙන කිව්වා "Tae's father : හම් කෝ එන්න දැන් කෑම කන්න
"ටේ ඔයා ඊයේ කොහෙද හිටියේ "
ටේ : 'මට කකා හිටපු එකත් හිර වුනා අප්පා අහපු දෙට' ඇයි අප්පා එහෙම ඇහුවේ
Tae's father : අහ් හා හා හිමිට කන්න... නෑ ඔයා ඊයේ පෙන්න හිටිය නැති නිසා
යූ : "අපො මෙකා වැඩ කනවා... අප්පා දැන ගත්තොත් මමත් ගස්" ආහ් අප්පා ඊයේ ඔප්පා ජිමීන් ඔප්පාගෙ ගෙදර හිටියේ ජිමීන්ට ටිකක් සනීප නෑ එකයි
ටේ :ආහ් ඔව් අප්පා අපි මේ දැනුත් යන්න කියලා හැදුවේ
Tae's father : හම්ම්ම්
----------------------------------------------
ටේ : යූ..... ඉක්මනට
යූ : මේ එනෝ
එකත් ඉවරයි
Episode 3 හම්බෙමු🖤💥🥲