Back to 1m past 😌
🐥 අනේ ආයුබොවන්ඩ මෙන්න මේකයි උනේ...
මං එදා හොබාවතී නංගීගේ ගෙදර චිමිනිය සුද්ද කරලා රෝස පාටින් පාට කරලා එන ගමන් හිටියේ.ඒ යනකොට මේ සුභානි කෙලි කලෙත් අරං ආවා .ඒ අස්සේ වදුරෙක් අධික ඉදන් නෑ මොර දෙන්න පටන් ගත්තා.ඌව එලවන්න මං උඩ බැලුව ඩිංගට පාරේ මැද කෙහෙල් ලෙල්ලක් තිබිලා මං ලිස්සලා ඇදගෙන වැටුණා .🐨සරම ගැලෙව්වේ අහවල් එකටද?
🐥 අනේ මං ගැලෙව්වේ නෑ .ඒක ගැලවුනා මං වෙනදට ගැට ගහන කොහු ලණු කෑල්ල අමතක උනා මහත්තයෝ.ඒකයි උනේ.
🐨සුගානී දුව මක්කටද බය උනේ.
🐹චිමිනිදාස මාමා වැටෙනකොට කකුල් දෙක උඩ ගියා අසභ්‍ය දර්ශන පෙනෙයි කියලා මං කළෙත් දාලා දිව්වා.
🐥 අනේ මන්දා.මං මගේ කොටු කොටු ශෝට ඇදන් හිටියේ එදා . මං හිතුවේ සුභානි කෙලි වදුරව දැකලා දිව්වා කියලා.
🐨 එහෙනම් වෙද රාළ ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නේ ද?
🐱 අනේ ඔව් මහත්තයෝ මේ කෙලි ඕනවට වඩා බය වෙලා ආතභූත කියවලා .
🐨 යුංගලා අග්ගලා හදලා ඉවරද දන්නේ නෑ නේ ද?
🐱මහත්තයා මිටියක් ගෙනාවා ද?
🐨ඒ මොන වැඩකටද?
🐱අග්ගලා කන්න.මං මේ ඒ ටික පහල වෙලේ ළමයින්ට බෝල් ගහන්න දෙන්න කියලා බැලුවේ.
🐨ආ ...මේ..........මේ එහෙනම් පස්සෙ දවසක කමු . මං එහෙනම් ගිහින් එන්නම්.
හෝටලේක වැඩ කරපු අපේ යුංගලා ගේ අතින් හදන අග්ගලා ගල් වෙයිද අලේලා 🌝 මේ සේරම අපේ සුගතපාල වෙදරාළ ගේ ඉරිසියාවට දෙසන පට්ටපල් ඇත්ත 😌
ටේසන් කොලුවා විකට ඇදුම් තරගෙකට ගිහින් පලවෙනි ස්තානය දිනා ගත් දවස 😌
කෙල්ලන්ට ඇස් ගසා සිහි විකල් කොට අනිත් පැත්ත හැරී විරීත්තන කැත 😌
ගමේ අවුරුදු උත්සවය 😌
චිමිනිකා ,බුංජක් සහ ටේසන් කුඩා කල ගත් දුර්ලභ ගණයේ පින්තූරයක් 😌බුංජක් ගැන ඉස්සරහට 😌___________________________________________
කියවා රස විදීමේ කොටස් අඩු බැවින් බලා පැණි හැලීමට අමුද්‍රව්‍ය එකතු කරන ලදී 😌
වෝට් එකක් හලාගෙන යමු 🌝.
YOU ARE READING
කිරිසිකුරු ගම 😌 (ඉවරයී😝 )
Fanfictionඅත්බූත ලෙස ගමකට පැමිණි සීයා කෙනෙකුගෙන් ඇරබි කතාන්දරය කි මේ 😌 කවුද බලන්න මේ! START - 2022.7.22 END- 2024.02.01