හොම්බ්ක් යනු බුංජක්ගේ වැඩිමහල් සහෝදරයාය ඔහු හොබාවතිගේ කපාපු පලුවය. ඇස්,කන,නාසය මේ සියලු දේ හොබාවතීගේ වගේ ය. බුංජක් මෙන් ඔහු කෙල්ලන්ට උසුළු විසුළු නොකරයි .ඔහු යහපත් ළමයෙකි.සිරිත් මල් දමේ සියලුම කවි ඔහුට කට පාඩම්ය. ඒ ඇයිද යත් .
හොම්බක්ගේ පන්තිර බාර ගුරුතුමා වූ ජෝතිසේන මහතා ඔහුට වෙසක් කූඩුවක් සාදන ලෙස කීවේ ය.ඉතා මහන්සි වී කූඩුවක් සෑදු හොම්බක් එය තමාගේ ගුරුතුමාට පෙන්නුවේය. එහෙත් ජෝතිසේන ගුරා කූඩුව කැතයි කියලා .හොම්බෙන් ලවා කූඩු පහක් සෑදවීය.මෙනිසා විසීමේ සීමාවේදී පුශ්පෙ පැන්න හොම්බක් ගුරාගේ සර්වාංගයම පාප්ප ගා සව්කොල ඇලවීය.මෙයින් නොනැවතුන හොම්බක් ජෝතිසේනව කැරකෙන කුඩුවක් කළේය.
මෙවැනි බොහෝ කරුණු නිසා ඔහුට සිරිත් මල්දමේ සිට සුභාෂිතය දක්වා සියළුම කවි පාඩම්ය . එබැවින් ඔහු යහපත්ය.
ක්ෂණිකයෙන් හොම්බක් ගේ කාමරයට ගිය හොබාවතී මුලු ඇදම බදාගෙන ඉන්න හොම්බක් දිහා බලාගෙන ඉදලා සැනෙකින් හොම්බක් ගේ කොණ්ඩෙන් ඇදගෙන දර මැස්ස උඩින් තිබ්බේ දැන් ඔක්කොම ඇහැරුවා කියන සතුටින්
ඒ වගේම කනේ කිරල ඇබය දෙකක් ගහගෙන තේ එකකුත් හදාගත්තේ ඊළග ජවනිකාව බලන්න .දර මැස්ස උඩ හොම්බක් කන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා .😌
________________
ඊළග ජවනිකාව කොයි දිසාවටත?.🌝👉👈
ESTÁS LEYENDO
කිරිසිකුරු ගම 😌 (ඉවරයී😝 )
Fanficඅත්බූත ලෙස ගමකට පැමිණි සීයා කෙනෙකුගෙන් ඇරබි කතාන්දරය කි මේ 😌 කවුද බලන්න මේ! START - 2022.7.22 END- 2024.02.01