ජුන්ජිනීගේ පා පහරින් කන්ෆියුස්ඩ් උන්ගා බූන්ගා උනු බුංජක් කහබිලියා පදුරෙන් නැගිටලා කට ඇතුලට ඇගිලි දෙකක් දාලා බලනකොට තමා ඉස්සර ලොස් කියලා දැනුණේ.වැඩේ තේරුණා ගමන් තොලත් පෙරලගෙන ඇගත් කස කස ගෙදර දිව්ව බුංජක් බඩගාගෙන හොබාවතී ගාවට ගිහිං මකුළුවෙක් වගේ බිම කැරකෙන්න ගත්තා ..බුංජක් ගේ මේ හැසිරීම දිහා කට ඇරගෙන බලාගෙන හිටිය හොබාවතී කටේ දත් තිස් දෙකම එලියට දාගෙන බුංජක්ට විරිත්තනවා..
🐴කොල්ලෝ මොකද උබට පණු ගාය ද?මොකද ඔය ඇගේ පලු?තෝ අදත් කෙල්ලෙක්ගෙන් ගුටි කෑවද?

බුංජක් - 🦓. (හාවෙක් දාන්නේ නෑ ස්‍රීබා තමා දාන්නේ එතකොට ගැලපෙනවා 🌝👉👈)
🦓 අම්මාශං මගේශ් ශොශ් දත්ශ් දෙකශ් ඤෑශ්.....
🐴මොකා.
බැරිම තැන ඊ කියලා කට ඇරිය බුංජක් එයාගේ කටේ හිස්තැන පෙන්නුවා .

🐴 අප්පුච්චියේ!උඩට ගත්ත හුස්ම පහලට නොදා හොබාවතී කටත් කලු කුහරේ වගේ හදාගෙන දෑස් යොමා ගෙන බුංජක් දිහා බලාගෙන ඉන්නවා..
මේ අතරේ බුංජක්.......
_________
🌝👉👈
චූටි එව්වා තමා කතාවත් පොඩී නේ .🌚
YOU ARE READING
කිරිසිකුරු ගම 😌 (ඉවරයී😝 )
Fanfictionඅත්බූත ලෙස ගමකට පැමිණි සීයා කෙනෙකුගෙන් ඇරබි කතාන්දරය කි මේ 😌 කවුද බලන්න මේ! START - 2022.7.22 END- 2024.02.01