මැර ප්‍රහාරය 😌තුන

29 3 37
                                    

🦄 මේ බුන්ජක් තමුසෙට පණු අමාරුව ද පැන පැන යන්නේ ඈ .

🦓නෑ ඉතින් පැන පැන ගියාම පාර පේනවා නේ. උඩට පහලට උඩට පහලට උඩට පහලට...

🦄ඒ පෝ ඇති ඇතී ...පොඩ්ඩක් ඇස් දෙක ගලෝලා බලපම් අර ගෙම්බා කොහෙද කියලා .

යාහ් ටේසන් මොකද ඔය වැල්වල එල්ලිලා ඉන්නේ තමුසෙ ටාසන් කියලා හිතුවද...අනේ අම්මපා මගේ මැරිච්ච ආච්චි පල්ලා තමුසෙල ව මම පොලව යට උල තියනවා.

🐯ඩියර් හොම්බා අයියා උයා එහෙම කියන්න ඵපා. අපි මේ උඩින් යටින් උතුරෙන් දකුණින් සතුරාට එරෙහිව ක්‍රියාත්මක වෙනවා .

🦄ස්....ස්....

🐯මොකද නයෙක් ද.

🦄ස් ...ස්..ස්සුස්....

🦓මේ ටාසන් හොම්බ ට මොකද වෙලා තියෙන්නේ...

🐯හිතාගන්න බැ හැබැයි...

🦄මෝඩ ජෝඩුව...කට වහනවා මට සද්දයක් ඇහුනා අර පැත්තෙන්...

🦓මොන සද්දයක් ද ?

🦄හරියට නිකං.....කවුරු හරි ලිදකට ගලක් විසික් කලා වගේ .

🐯හරි එහෙම නං ඒ මල් හාමි වෙන්න ඕන. අපි ගිහින් ඌව පැනලා අල්ලගමු.

🦓හරි යමු ...සද්ද කරන්න එපා...

🦄අන්න ඉන්නවා ...අන්න...

🐯කිරි අම්මේ මුගේ පස්සේ ලොකු අපි තුන්දෙනාට ම බහින්න පුලුවන් ඒ අලි කලිසමට.

🦄යාහ් ටේසන් ඔය පෙට්ටි කට වහගන්නව ද.

ඉක්මනට එන්න එයා පිටිපස්ස හැරිලා ඉන්නේ .

හරි එකයි,දෙකයි ,තුනයි ....

පැන්නා ....







බුදු අම්මෝ....බේරගනියෝ...මිනී මරනවෝ...

🦓ඒයී හොම්බො මොකද මේ මල් හාමි ගේ කටහඩ ට වෙලා තියෙන්නේ...

🦄ඒකනෙ ...අපේ සුගානි ගේ වට්ටක්කා පැලෙන මංචි ටිකිරිමාරි වොයිස් එක වගේ.

🐹බුංජක්, ටේසන්,හොම්බක්...........
..



මී හරක් පොළොස් කොට්ටෝරුවො ටික ඔහෙලා හදන්නේ මාව මරන්න ද .

🦄සුගානි මොකද ඔය මෝඩ කෙල්ල මෙතනට ආවේ..

🐹මං විතරක් නෙවෙයි ජුන්ජිනී, චිමිනිකා එයාලත් ආවා .

කිරිසිකුරු ගම 😌 (ඉවරයී😝 )Where stories live. Discover now