උදෑසන 😌 දෙක

52 14 16
                                    

කෙලින්ම වත්ත පහලට ගිය හොබාවතී.කුකල් කූඩුවේ හිටිය කිකිලියක් අරගෙන කුංජක් ගේ කාමරේ ට ගියාය.පස්සත් උඩ දාගෙන දෙව්ලොවින් වැඩි සුරදූතයෙකු මෙන් කෙල පෙර පෙර ඉන්න කුංජක් ගේ පස්ස උඩින් කිකිලි තියලා.හොබාවතී ගියේ ඇගේ පරම පුත්‍ර රත්නයවන බුංජක් සොයා ගැනීමටය .

බුංජක් යනු කුංජක් ගේ කපාපු  පලුවය .තම පියාට මෙන් හා දත් දෙකක් ඔහුටද තිබේ.එයින් හව් හව් ගා කැරට් කෑම බුංජක්ගේ විනෝදාංශය වේ.එමෙන්ම කෝලිකුට්ටු හා කැරට් එකට දමා බ්ලෙන්ඩර් කර බීමට  ඔහු වැඩි ප්‍රියතාවයක් දක්වයි .එසේම පාසලේ දී ගෑණු ළමයින්ට උසුළු විසුළු කොට ඔවුන්ව තක්කාලි ගෙඩියක් මෙන් රතු කිරිම බුංජක්ගේ ප්‍රියතම ක්‍රීඩාව වේ.නමුත් එයින් ලැබෙන අතුරු ප්‍රතිඵල ද ලේසි පහසු නොවෙයි.

දිනක් බුංජක් නොහොත් හා දතා පාසල් ඇරී ගෙදර එනවිට ජුන්ජිනීට (පුලුවන් නං කියන්න ජුන්ජිනී කියන්නේ කවුද කියලා 😌)මලෙන් උපන් කුරුමිණී මලෙන් උපන් කුරුමිණී කියලා එක එක එව්වා කියන්න ගත්තා . බුංජක් ගේ අභිප්‍රාය වූයේ ජුන්ජිනීට යකා නග්ගවා පස්සෙන් පන්න්න විට කොස් ගසකට නැග පොලොස් ගෙඩියකට මුවා වීමය.නමූත් සීයට දාහක වේගෙන් පුශ්පෙ පැන්න ජුන්ජිනී උසේන් බෝල්ට්ව පරදවමින් බුංජක්ට සුන් සෙන් සන් කියලා උඩ පැනලා පා පහරක් එල්ල කලා ..

බුංජක්ට මොකක්ද උනේ.....එයා නෑනේ...මේ හිටියා ... මටත් නොකියා ගිහින් අලේ.🙄






















හම්බුනා

ඔතරිගේ මැද්දෙන් ඇඩ් දැමීම ගැන තප්පර අරික්කාලක සමාවක් ඉල්ලමි 👉👈😗


නොමිලේම ගුවන්ගත වීමේ වාසනාව ලැබුන බුංජක් කරුමෙට ගිහින් වැටුණේ කහබිලියා පදුරකටය.කරුමෙක උස කියන්න බුංජක් ගේ ඉස්සරහ තිබ්බ හා දත් දෙක ඒ වෙනකොට ත් ගහපු පාරට බඩේ............

































































දැං ඉස්සරහ හිස් .................

_______________________

හිස්...😌හුම්........හිකි හිකි 🤭

කමෙන්ට් එකක් දාන්න ඈ....

කිරිසිකුරු ගම 😌 (ඉවරයී😝 )Wo Geschichten leben. Entdecke jetzt