කම්මැලිකමට ලීවෙ..
කියෝලා රස විඳින්නෝ...යොන්ජුන්..
අමුතු අමුතු සොයා ගැනීම් කරන්න ආසාවෙන් ඉන්න පොරක්..
මෙයා තමා රටපුරා නම ගිය Moa cafe එකේ අයිතිකාරයගෙ එකම පුතා..
හැම වෙලේම පිස්සු කෙලින යාලුවෝ සෙට් එකක් ඉන්න මෙයා යාලුවෝ වෙනුවෙන් පණ වුනත් දෙන්න ලෑස්තියි කියලා තමා මෙයා කීමට නම් කියන්නෙ..
ඒත් ඉතින් ඒක එහෙමමද කියලා තාම මෙයාගෙ යාලුවොන්ට නම් සීයට දශමයක්වත් ෂුවර් නෑ..
මොකද කීවොත් තාම පණ දෙන්න තරම් බාල්දියක් මෙයාලා පෙරලගෙන නෑ..සූබින්..
හැමදේම සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් අමුතු හැකියාවකට හිමිකම් කියන මෙයා දැනට නවක ගුරුවරයෙක් විදියට sengok college එකේ වැඩ කරගෙන යනවා..
මෙයාගෙන් ඉගෙන ගන්න ළමයි නම් කියන්නෙ සූබින් සර් නැත්තම් ඒ මුළු ඉස්කෝලෙන්ම වැඩක් නෑ කියලා..
සමහරු කියනවා සූබින් සර් නැති දවසට ප්රින්සිපල් නාකිච්චිට හාට් ඇටැක් එකක් හැදිලා මැරිලා යයි කියලා..
මොකද කීවොත් සූබින් ඒ කොලේජ් එකෙන් ගියපු දවසට එයාගෙ ළමයි නම් උද්ඝෝෂණයක් වුනත් කරන්න බැරිකමක් නෑ..
ඒ ළමයි ඒ තරම් කැමතියි සූබින්ගෙන් ඉගෙන ගන්න..
හොඳම වැඩේ කියන්නෙ සූබින්ගෙ හොඳම යාලුවා තමා යොන්ජුන්..
මේ ඩබල ක්ලාස් මේට්ස්ලා දෙන්නෙක්..
YOU ARE READING
Far far away || Fantasy || 🍃💨
FantasyNo more limits.. Txt,enha,&team collab "වක්කඩේ හකුරු හැංගුවහම මොකද වෙන්නෙ හ්යුන්??" "අනේ උඹ ඒකවටත් දන්නැද්ද ගොනෝ??" "වක්කඩේ හකුරු හැංගුවම මාලු ඇවිත් ඒවා කන්වනෙ??" වක්කඩේ හකුරු හැංගුවම මොනා වෙනවා ඇත්ද කියලා දැන් හැමෝම ඉන්නෙ ලොකු කොස්සක කෙඳි අතරෙ ටැ...