32.☑

47 18 53
                                    

@heeseung's house ↩

Heeseung : හරි කමක් නෑ.. දැනට ඔය හොඳා... හෙට ගැන හිතමුකො දැන් අපි නේහ්?

Hazoki : හරි හරි.. නිකී..තාකි එහෙනම් මම යන්නම් ආ? හෙට මාකිලා දිහා ගියාම හරූ එක්ක එකතු වෙලා මියා නූනටයි සූබින් හ්‍යුන්ටයි වද දෙන්න එහෙම බෑ ආ??

Taki : අපෝ නෑ... පිස්සුද නූනා? ඔයා හීනෙකින්වත් එහෙමනම් හිතන්න එපා..

අන්තිමට හසොකි ආයෙම ගෙදර යන්න පිටත් වුනේ එදා දවසත් ඒ විදියට ගෙවලා ඉවර කරන ගමන්..

30 minutes later 🕧

@hazoki's house ↩

Taehyun : නූනා මේහ්.. එනපොට නම් හොඳ නෑ වගේ.. අපිට මික්ස් කෙනෙක්ව මෙහෙම තියන් ඉන්න බෑ !

Beomgyu : ඇත්තටම එයා අයිති එයාලට..

Kai : හ්ම්.. මමත් භාගෙට එකඟයි හැබැයි ඒකට..

මේ වෙද්දි එහේ නම් මාතෘකාව වුනේ හරුආ..

Hazoki : අයියෝ !!! ඇති ඇති ඇති !! ඔයාලට මොනවා වෙලාද මේ?? ඇයි එහෙම හිතන්නෙ??????

මේ තියෙන කරදර මදිවට තව ඒකත් ඇදලා ගත්තම කාට වුනත් තරහ යන එක සාධාරණයි..

Taehyun : එයා තාම පොඩියි තමයි.ඒත් එයා දවසක පරිණත කෙනෙක් වෙයි.එතකොට අපි මොකද කරන්නෙ? එයා අපිව අතෑරලා විසාඩ්ස්ලව තෝර ගත්තොත් ?

Hazoki : ඔයාලා දන්නවනෙ කොච්චර දරුණු කෙනෙක්වද මම මේ විදියට හදා ගත්තෙ කියලා? එච්චර කැප කිරීමක් කරපු එකේ මේක මට මහ දෙයක් නෙවේ.. අන්න ඒක මතක තියා ගන්න ටේ !

beomgyu : හරි හරි..දැන් ඔය ඩබල මෙතන මරාගන්න ඕනි නෑ. දැන් ඕක නවත්තහන් ටේ !!

kai : හරුආ දවසින් දවස වෙනස් වෙනවා හසොකි නූනා.මම හිතනවා ඔයාට එයාව දරුණු කෙනෙක් නොවෙන්න කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයි කියලා..ගුඩ් නයිට්..

සේරටම කලින් කායි නින්දට ගියේ තවත් මේ කතාව දික් ගස්සන්න ඕනි නැති නිසා..

Hazoki : ගුඩ් නයිට්.. මින් පස්සෙ ඔයාලා කවුරුත් හරූ ගැන වද වෙන්න එපා..!

හසොකිත් එහෙම කියන් හරූගෙ රූම් එකට ගියේ ටේලා ගැන කලකිරීමකින්..

Far far away || Fantasy || 🍃💨Where stories live. Discover now