@hazoki's house
Hazoki : හරුආ ? අපි ගමනක් යමුද?
haru : මේ දැන්?
hazoki : ඔව්.. මේ දැන්..
Haru : නූනා ??? මේක නවත්තන්නකෝ !! ආයිශ්හ්හ්හ් !! මොකද්ද මේ වෙන්නේ??????
හසොකි හරූට ගමනක් යන්න කතා කළත් ඒ වෙලාවෙ එයාලට මුහුණ දෙන්න වුනේ වෙනම දේකට.....
hazoki : ඒහ් ?? ඕක නම් කරන්න එපා !! ඕක මෙහෙදි තහනම් !!
haru : මං දන්නෑ නූනා ! අහ්හ්හ්.. කොහොමද මේක නවත්තන්නෙ????
හරු ගොඩක් කලබල වුනේ ඒ වෙලාවෙ එයාගෙ ස්වරූපෙ වෙනස්ම අතකට හැරෙන්න පටන් ගත්තු නිසා...
hazoki : ෂ්... ඔහොම ඉන්න !!
haru : නූනා මොනා හරි කරන්නකෝඕඕ !!!!
hazoki : පොඩ්ඩක් සන්සුන් වෙන්න හරූ !! "ජීවය සොයා යන ගමනක,ඔබ කවුරුත් ද,කොහෙන්ද යන වග නොවිමසන්න.. කිමද යත් එය ඔබේ ගමන් මග වෙනස් කරයි... නැවත ආපහු නොහැරෙන්න.. මේ මාවතේ හරිතවන් ගමනාන්තය කරා ළං වීමට නැවත ඒ රුව ලබා දෙන්න..."
හසොකි ඒ වෙලාවෙ කරන්න තිබුනු එකම දේ කළා..
ටික වෙලාවකින් ඒ සිද්ධ වුන දේවල් නිනකන්ම සාමාන්‍ය අතට හැරුණා..
Five minutes later ⤵
"බ්‍රීක්.......බ්‍රීක්......."
ඉස්සරලා ග්‍රීන් රූම් එකේ සිද්ධ වුන දේ කියන්න ටේගෙන් හසොකිට කොල් එකක් ආවා...
hazoki : ටේ? ටේ එයාලා ඇවිත් වගේ..!.
tae : ඔහ්.. මමත් ඒක කියන්න තමා ගත්තෙ නූනා.. මගෙ ලැබ් එක එහෙම් පිටින්ම කාබාසිනියා කරලා දාලා !! මට වැඩි කාලයක් නෑ ආයෙ ඒ ටෙස්ට්ස් කරන්න.. මම දැන් මොකද කරන්නෙ නූනා?????
hazoki : ඕහ් ?? ටේ.. විසාඩ්ස්ලා අපිව හොයා ගෙන ඇවිත් නම් අපි වෙනම ඉන්න එකේ ආරක්ෂාවක් නෑ.. අනික මම හෙට ඉඳන් ජොබ් එකට යනවා.. හරූව දාලා යන්නත් බෑ.. ටේ ඔයා දැන්ම බොම්ග්‍යුලා එක්ක බඩු පැක් කරන් මෙහෙ එන්න.ඔහෙ ඉන්න එක අවධානම් !
tae : හ්ම්.. ඇවිත් කතා කරමු එහෙනම්..
call ended...
හසොකි කීව විදියට නම් මේ හැමදේටම මුල විසාඩ්ස්ලා... ඒ කියන්නෙ මායාකාරයෝ..
YOU ARE READING
Far far away || Fantasy || 🍃💨
FantasyNo more limits.. Txt,enha,&team collab "වක්කඩේ හකුරු හැංගුවහම මොකද වෙන්නෙ හ්යුන්??" "අනේ උඹ ඒකවටත් දන්නැද්ද ගොනෝ??" "වක්කඩේ හකුරු හැංගුවම මාලු ඇවිත් ඒවා කන්වනෙ??" වක්කඩේ හකුරු හැංගුවම මොනා වෙනවා ඇත්ද කියලා දැන් හැමෝම ඉන්නෙ ලොකු කොස්සක කෙඳි අතරෙ ටැ...