12.☑

61 20 47
                                    

@hazoki's house ➡

Inside of haru's room ⤵

Haru : අනේ නූනා එයාලා මාව අරන් ගියොත්??? මට යන්න බෑ !! අනේ ප්ලීස්.. හ්‍යුන්ට කියන්නකො මෙහෙ ඉමු කියලා.. මට ආයෙ එහෙ යන්න බෑ !!

hazoki : ඒක අපේ ගෙදරනෙ පැටියෝ ?? අපි ගෙදර යන්න ඕනිනෙ ආපහු.. ඔයා බය වෙන්න එපා.දැන් හැමදේම හරි ගිහින් ඇති.අපිට ආයෙම එහෙට යන්න අවස්ථාවක් ලැබුනම අපි යමු.එහෙම නැතුව එක එක්කෙනාට ඔයාව අරන් යන්න දෙනවද මම??

හසොකි හිටියෙ හරූගෙ හිතේ තිබුනු ලොකු ප්‍රශ්නයක් විසඳන්න ට්‍රයි කරන ගමන්....

haru : ඒත් නූනා ?? එයාලා ඔයාට බය නෑනෙ.. අනේ මාව අරන් යන්න නම් දෙන්න එපා ! මට ඔයාලා නැතුව ඉන්න බෑ... ඉහ්..ඉහ්...

හරූ අඬන්න පටන් ගත්තෙ එයාට ආයෙම ගෙදර යන්න වෙයි කියලා බයේ..මොකද කීවොත් එයා මේ ඉන්නෙ එයාගෙම ගෙදර නෙවෙයි..හසොකි,ටේ,හරූ තුන් දෙනාගෙ ගෙදර තිබුනෙ එයාලා දැන් ඉන්න තැනින් ගොඩක් දුර.එකම එක ලොකු ප්‍රශ්නයක් නිසා තමයි එයාලා ඒ ගෙදර වෙනස් කරලා තියෙන්නෙ..

දැන් හරූ බයෙනුයි ඉන්නෙ නූනවයි හ්‍යුන්වයි දාලා එයාට ආයෙම ඒ ගෙදරට යන්න වෙයි කියලා..

hazoki : ඔයාට ඕනි මෙහෙම අඬලා ආයෙම උණ වැඩි කරගන්නද??? නූනා කියන දේ අහන්න බැරිද?? මාව විශ්වාස නැද්ද?

haru : නෑ... ඉහ්... නූනා ඇරෙන්න වෙන කාවද මම විශ්වාස කරන්නෙ?? මට බනින්න එපා නූනා.. ඉහ්... මට මගෙ යාලුවොත් නැති වෙයි.. නූනවත් නැති වෙයි.. හ්‍යුන්වත් නැතිවෙයි.. ඒක නිසා මට ආයෙ යන්න බෑ.... මාව අරන් යන්න එපා කියන්න එයාලට... ඉහ්.. ඉහ්...

හරූ දිගටම කීවෙ එකම දෙයක් ගැන..හසොකිට ඒ වෙලාවෙ කොහෙත්ම බැරි වුනා හරූව සන්සුන් කරගන්න..

ඒ වගේම මොකද්ද හරූ මේ කියන දේ කියලා දැනන් හිටියෙ හසොකියි ටේයි විතරයි..

මේ වෙද්දි....

@heeseung's dispensary ⤵

4th floor ⬇

heeseung : ජේක් ? මොකෝ ටිකිරි සිනා ??

jake : වැඩේ එල කිරි වුණා කොම්ලෝ ! එයාට මාව මතකයි... දැන් උඹ මොකෝ මූඩ් ගහලා ඉන්නෙ??

Far far away || Fantasy || 🍃💨Where stories live. Discover now