@heeseung's house ⬇
Riki's room ⤵
heeseung : උඹලා නම් මහ මොක්කුද මංදා ! වෙලාවකට මරා ගන්න හදනවා.වෙලාවකට පණ දෙන්න හදනවා ?? ආයිශ්.. මට නම් තේරෙන්නෑ මේ මෙලෝ දෙයක් !
හීසුන්ග් තාකිට එහෙම කීවෙ ඇත්තටම හීසුන්ග්ට මේවා හිතා ගන්න බැරුව ගිය නිසා..
taki : අනේ මේ හ්‍යුන් ! ඔහේ මහ ලොකු එකානෙ ?? මේකවත් තේරෙන්නැද්ද?? සහෝදරයො වුනාම එහෙම තමා !! මරාගන්න වගේම පණ දෙන්නත් ලෑස්තියි !!
අන්තිමට ඉතින් හීසුන්ග්ට ඒ ගැන තාකිගෙන්ම ඉගෙන ගන්න ලැබුණා..
heeseung : සහෝදරකම නෙවේ මේ නිකී !! ඇති නේ දැන් නිදා ගත්තා?? මූ අස්සෙ ඉඳලා පුලුවන් නම් උඹත් තයිෆොයිඩ් බෝ කරගනින්කො ඈහ් !!
හීසුන්ග් එහෙම කිය කිය රිකීගෙ අස්සෙ නිදියන් හිටිය නිකීව ඇහැරවන්න ට්‍රයි කළා..
taki : තයිෆොයිඩ් !? මොකා??
heeseung : අඩේ ටැපලුනානෙ ! අර කොහෙදෝ යන එකියක් හින්දා මටත් දැන් තයිෆොයිඩ් කියලා කියවෙනවා..
[ heeseung's mind : typhoid = උණසන්නිපාතය ]
හීසුන්ග්ගෙ සාමාන්‍ය ව්‍යවහාරය වෙනස් වුන නිසා තාකි එයාගෙන් ඒ ගැන ප්‍රශ්න කළා...
taki : ක..කව්ද ??
heeseung : නෑ...කවුරුත් නෑ ! හ්ම් හ්ම්.. කෝ දැන් නැගිටහන් නිකී ! ඕනි නම් ගිහින් තමුන්ගෙ රූම් එකෙන් නිදා ගන්නවා..
niki : මොන මගුලක්ද යකෝ මේක !?? මට මගෙ එකා එක්කවත් ඉන්න නෑනෙ ?? මගෙන් ගුටි නොකා පලයන් යන්න හ්‍යුන් !!!!!!
නිකී නින්දෙන් ඇහැරුනම යම රජ්ජුරුවන්ටත් අන්තයි.. ඉස්සරහ ඉන්නෙ කව්ද කියලා අදාලම නැති එයා,එයාගෙ නින්දට බාධා කළ වරද වෙනුවෙන් ඒ කෙනාට හොඳවයින් කෑම ටිකක් දෙන්න ආයෙ දෙපාරක් හිතන්නෙ නෑ...
heeseung : උඹලා ඕනි එකක් කරගනිල්ලා !... මේ තාකි !?
taki : වයි?
heeseung : මම කෑම ඕඩර් කළා.. ඒක ආවම කාලා,රිකීට බෙහෙතුත් දීලා,හෝම් වර්ක්ස් ටිකත් කරලා තුන්දෙනාම නිදා ගන්න ඕනි හරිද? මට අද වැඩ වැඩියි.. ඒක හින්දා එන්න රෑ වෙයි.
YOU ARE READING
Far far away || Fantasy || 🍃💨
FantasyNo more limits.. Txt,enha,&team collab "වක්කඩේ හකුරු හැංගුවහම මොකද වෙන්නෙ හ්‍යුන්??" "අනේ උඹ ඒකවටත් දන්නැද්ද ගොනෝ??" "වක්කඩේ හකුරු හැංගුවම මාලු ඇවිත් ඒවා කන්වනෙ??" වක්කඩේ හකුරු හැංගුවම මොනා වෙනවා ඇත්ද කියලා දැන් හැමෝම ඉන්නෙ ලොකු කොස්සක කෙඳි අතරෙ ටැ...