•••16•••

1.3K 207 62
                                        

..

..

..



සමනල් ගැට වැදීමට ඉඩ ඇති බැවින් කරුනාකර මල් මල් කන්නාඩි දෙකක් පැළඳ කියවීම අරබන්න...️ .😁

..

..

..


















































































































ම්හ්ක්.....

සීතලයි.......

ඒ වගේම මහන්සී....












       මුලින්ම හිර වෙලා වගේ පොඩි අමාරුවක් දැනුනත් මං පපුව පිරෙන්න හුස්මක් ඇදලා ගත්තා....සුවදයි....ම්ම්ම්...සුවදයි ??....ඇත්තටම සුවදයිද..කොහොමද මට සුවදක් දැනෙන්නේ....මේ විදිහේ සුවදක් මං වටේ තියෙන්න පුළුවන් ද...කොහොමද මට පිච්ච මල් සුවදක් දැනෙන්නේ..ඒක වෙන්න බැරි දෙයක්..මං දන්නවා මට නහයක් තියෙනවා කියලා..ඒ උනත් මට මිනී කුනු ගද වෙනුවට මෙහෙම ආයේ කවදාවත් දැනෙන්නේ නැති වෙයි කියලා හිතුව සුවදක් දැනෙන්න විදහක් නෑනේ...මං හිතන්නේ මං ඉන්නේ හීනක....හ්ම්ම්..ඔව් ලස්සන හීනයක්...මං ආයෙම පිච්ච මල් සුවදෙන් පපුවම පුරවගෙන අත් දෙක එහා මෙහා කලා...කෝ ඇදේ තිබුනු නූල් ලෙහුනු බෙඩ් ශීට් එක..මට දැනෙන්නේ සිනිදු මොනාහරි අතේ ගෑවෙනවා වගේනේ...ඇදේ තිබුනු කිරි කිරි ගාන සද්දේ..ඒකත් නෑනේ..ඒ මදිවට මං මේ ඇද මේ තරම් ලොකු වෙන්නේ කොහොමද ...මං අත් දෙකම දෙපැත්තට දික් කරගෙනම කකුල් දෙකත් දික් කරගත්තා...දැන් නම් හොදටම විශ්වාසයි මං තාමත් ඉන්නේ නිදි විකාරෙන් කියලා...යකඩ ඇද මේ තරම් ලොකු වෙන්න කොහොමටවත් බෑ....


    මං දෙපැත්තට දික් කරගත්ත අත් කකුල් ලන් කරගෙන ආයෙම ඇදේ ඇබරුනා...මේ තරම් ඇගට බරක් දැනෙන්නේ ඇයි..ඒක හරි අමුතුයිනේ...නිකම් ඒක හරියට ලොකු වැඩක් කලාට පස්සේ දැනෙන මහන්සියක් වගේ..අනේ මන්දා..මට හිතාගන්න බෑ..මගෙ ඇස් පවා බරයි....යටි පතුල නම් ටිකක් කූල් වෙලා ගිහින් වගේ..ඒත් ඔලුව දනවා....ම්හ්ක්...ඇයි මේ...ඇස් දෙක පිච්චෙනවා වගේ...නිකම් ඉර එලිය...ආ..හ්...හිතන්න දෙයක් නෑ ඒ ඉර එලියම වෙන්න ඕන..නැත්නම් මෙහෙම එකපාරටම ඇස් දෙක පිච්චෙන්නේ කොහොමද..මං අමාරුවෙන් බර බැලැන්කට් එක අස්සෙ තිබ්බ මගෙ අත ඇදලා අරන් ඇස් දෙක වහ ගත්තා...හො..හෝ..මං කිව්වේ බර බැලැන්කට් එකක් කියලද..එතකොට ඉර එලිය...ඉර එලිය කොහොමද මගෙ ඇස්වලට වැටෙන්නේ..එක එහෙම වෙන්න බැ..සුදූගේ ඇද තියෙන්නේ හිඩැස්වලට ගොඩාක් දුරින්....එතකොට ....ඕ...හ්...දෙ..යියනේ මගෙ සුදූ......





_⚠️️Room Of Death⚠️️_ ( Yz Completed ff)Место, где живут истории. Откройте их для себя