••• Special •••

2.4K 247 110
                                        










..

..

..
















































































..හ්ම්...හ්ම්....හ්ම්ම්ම්ම්....හ්ම්...හ්ම්ම්...හ්ම්....හ්ම්ම්ම්...හ්ම්....




    කන ගාවින්ම එයාගේ මුමුනන හඩ ඇහෙනකොට මං ඒක දැනුනේ නෑ වගේ ලැප් එකටම ඇලිලා හිටියා...සුදූ මගෙ ඉන වටේ අත් දාලා මාව පිටිපස්සෙන් බදාගෙන උරහිසේ නිකට තියන් හිටියා..විඩෙන් විඩේ එයා මගෙ බෙල්ලේ තිබුනු හැපුම් පාරවල් දිවෙන් තෙත් කරද්දි මං දැනුනත් නොදැනුනා හා සමානව මගෙ වැඩේ දිගටම කරන් ගියා....කම්පැනි එක මිස්ටර් කිම්ට බලාගන්න දුන්නා උනත් මට අත පිහගෙන පැත්තකට වෙන්න පුළුවන් කමක් තිබ්බේ නෑ..කම්පැනි එකේ ඕනර් විදිහට මගෙන් වෙන්න ඕන දේවල් එක තප්පරයක්වත් පරක්කු නොකර මට ඉශ්ට කරන්න උනා..පෞද්ගලික ජීවිතේ එක්ක මට මගෙ රාජකාරිමය ජීවිතේ පටලව ගන්න බෑ...හැමදේම දමලා ගහලා කොහේ හරි යන්න ඕනකම තිබ්බත් මං යටතේ වැඩ කරන මිනිස්සුන්ගේ බඩේ පාර ගහන්න තරම් මට ආත්මාර්තකාමී වෙන්න බෑ....ඉතින් එයාගේ උකුල උඩ එරමිනියා ගොතාගෙන ලැප් එක මගෙ උකුලෙන්.තියන් මං ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න බැලුවා..මං නැති දවස් ටිකට මුන් ටික පිස්සු නටලා...මට තරම් මිස්ටර් කිම්ට බය නැති නිසා මුලු ඔෆිස් එකම කනපිට ගහලා..හරියන්නේ නෑ..ඉක්මනටම මේක ඇතුලේ ඉන්න කඩාකප්පල්කාරයෝ ටිකට මොනා හරිම කරන්න වෙනවා...

..වෙ..යි යින්ග්..

..ම්ම්..

..වෙයි යින්..ග්..

..ඉන්න සුදූ තව ටික..යි..

..වෙයි යින්..ග්..

..ම්ම්....වි..නාඩි..යයි..

..සීන්...

..ආ ආ හරි..

..ඕක නවත්තපන් සීන්..උබට මහන්සී..

..ම්ම්..

..සීන්න්න්න්න්න් ...

.....ආ...හ්හ්හ්හ්හ්හ්හ්හ්....

..කිව්වා ආ..හ්..මං උබට කිව්වා ඕක නවත්තපන් කියලා..ඇයි උබට අහන්න බැරි ආ..උබට මාව මොකෙක් වගේද පේන්නේ..මට ඒක කියපන්....

_⚠️️Room Of Death⚠️️_ ( Yz Completed ff)Donde viven las historias. Descúbrelo ahora