...
......
...
දැඩි අවවාදයයී⚠️️
කාට පිස්සු උනත් ඔයාලා පිස්සු හදාගැනීමෙන් වළකින්න...🤣
..මොකද වන්ග් යීබෝ අවුරුදු දහ අටකට කලින් මැරුනා!!!!!!!!!!!.....
ඒ වචන මගෙ කන්වලට ඇහෙනවත් එක්ක ගැස්සිලා ගියපු මං ඇස් ලොකු කරන් ඒ ආව කෙනා දිහා බැලුවා...එයා තාමත් මං දිහා බලාගෙන...ඒ රැලි වැටුනු මූනේ තොල් එකට තද වෙලා..මූන සුදුමැලි වෙලා..ඊටත් වඩා එයා බයෙන් හුස්ම හිර කරන් ඉන්නවා..කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ..මොනවද මේ විකාර.
යීබෝ මැරිලා..ඇයි මේ පිස්සු කියවන්නේ..එයා මැරිලා නෑ..එහෙම වෙන්න බෑනෙ..මං ඔලුව උස්සලා බැලුවා...ඒත් පේන්නෙ නැති කොට මං ඉදන් හිටිය තැනින් වයසක කෙනාවත් තල්ලු කරන් නැගිට්ටා...ඒත් එයා ඒකට වචනයක්වත් නොකියනකොට මං කෑ ගැහුවා....
..යී..බෝ...ඔයා කොහෙද යීබෝ..මේ දැන් ඔයා මෙතන හිටියනේ..මගෙ ඉස්සරහට එනවා යීබෝ විකාර කරන්නේ නැතුව...
..සී..න් පුතා...
..වරෙන් යකෝ..ව්...මාව රවට්ටලා මාව පිස්සෙක් කරලා ඒ තරම් ඉක්මනට උබ පැනලා ගියාද ආ..හ්..උබට යන්න බෑ..මං.තාම උබට යන්න දුන්නෙ නෑ..වරෙන් මිනිහෝ මගෙ ඉස්සරහට ..උබ කොහෙද ගියේ ආ..උබට මැරෙන්න බෑ...
..සීන් පුතා..කලබල කරන්න එපා..ටිකක් සන්සුන් වෙන්න සීන් පුතා..
..සන්සුන් වෙන්න ..ආ..හ් උබලා මට සන්සුන් වෙන්න කියනවද..මාව පිස්සෙක් කරලා ...මාව රවට්ටලා ..ඒ මදිවට මං ආදරේ කරපු එකම කෙනාවත් උබලා මරලා දාලාද..ඌ මැරනෙ නැ..මගේ සුදූ ඉන්..නවා..එ..යා..ට මැ..රෙන්න බෑ...එ..යාහ්..මැරිලා නෑ..හ්..සු..දූ..අනේ..හ් මේ....බො..රු..නේ..ද..ආහ්..මේ බො..රු නේ..ද..ම.ගෙ..ඉස්සර..හට..එන්නකෝ..ම..න් ආයේ බ..නි..න්නේ නෑ..ම..ට ඔ..යාගේ ආ..ද..රේ විස්වා..සයි...මාව රැ..වැ..ට්ටුවට ක..මක් නෑ..මං ඔ..යාට ආ..දරෙයිනේ යී..බෝ..මං ඉස්සරහට එ..න්නකෝ...යී..බෝ..අනේ..සුදූ....ම..ට ඉන්නේ උබ ව්..තරයි කි..යලා දැන දැ..න මෙහෙම කර..න්න එපා සුදූ..උබ කි..යනවා වගේ..මට ඇත්තටම පිස්සු හැදෙයි....හ් ...
ESTÁS LEYENDO
_⚠️️Room Of Death⚠️️_ ( Yz Completed ff)
Terror..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම මාත් මේ කාමරේ ඇතුලෙදිම මැරෙනවා.. ..මගෙ ජීවිත කාලේ හරියටම දවස් දහ අටයි..
