5.

99 37 6
                                    

"මේ ටේ, ඔහොම පොඩ්ඩක් ඉන්නවා... ඔයා එතකොට මොකද්ද දැන් මට ඔය කියන්න හදන්නෙ?" නළලෙ අතත් ගහ ගෙන ජන්ග්කුක් කතා කරේ මහ එපා කරපු කට හඬකින්.

"මේ වැඩේ හරි ගියොත් ඔයාට අතීතෙට යන්න පුලුවන්. පිස්සු කතාවක් කියල හිතෙයි ඔයාට​, ඒත් ඉතින් කලින් හැමපාරකමත් ඔයා ඔහොම හිතුවනෙ. ඒත් ඒ හැම එකක්මත් අන්තිමේදි හරි ගියානෙ" වාඩි වෙලා හිටපු පුටුවෙනුත් ටිකක් ඉස්සරහට ඇවිත් ටේ කතා කරේ මහ සීරියස් මූඩ් එකකින්​.

"හහ්! මතකයි මතකයි, මට නම් හොඳටම මතකයි. හාවෙක් වෙන්න ගිහින් නූලෙන් බේරිච්ච විදිහ අමතක කරන්නෙ කොහොමද මං? එතකොට තව​- ආහ්~ අර පිස්සු කොල්ලව මෝහනය කරල ඌ මගෙ පස්සෙන් ආදරෙයි කිය කිය ආපු විදිහ​. කොහොමද මං ඒව අමතක කරන්නෙ?" ටේගෙ මූණ දිහාම බලා ගෙන ජන්ග්කුක් කතා කරේ කලින් වතාවල් වලදි එයාලගෙ අතිශය සාර්ථක නොවුනු වීර ක්‍රියා එකින් එක මතකෙට ගලා ගෙන එද්දි.

"එහෙම නෙවෙයි කොල්ලො. මේක හරි යනවා, ඒ ගැන මට විශ්වාසයි. ඔයා විතරක් යන එකක් කියලද​? මාත් කොහොමත් එනෝනෙ, යන තැනක දෙන්නම එකටනෙ" ටේ ඇසුත් ගගහ කියවන්න ගත්තෙ ජන්ග්කුක්ටත් අතිනුත් තට්ටු දාන ගමන්.

ජන්ග්කුක්ගෙ මූණෙ හිනාවක් ඇදුනෙ ඉබේටමයි, බෑ බෑ ග ගා මගාරින්න හදන ඕනම දේකට ජන්ග්කුක්ව කැමති කර ගන්න විදිහ ටේ නම් හොඳටම දන්නවා.

"ෆක් යූ ටේ! තමුසෙව නම් හදන්නම බෑ. කවදද දැන් අපි යන්නෙ ආ... අතීතෙට~

_____________________________________________

ʏᴏᴜ ᴀʀᴇ ᴍʏ sᴇʀᴇɴᴅɪᴘɪᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍOnde histórias criam vida. Descubra agora