Minister ' s BoyFriend...
* Sean Xiao Zhan..
චීන ජනරජයේ නව යොවුන් කටයුතු සම්බන්ද අමාත්‍ය සීන් ශියාඕ ශාන් වයස අවුරුදු 37ක් වන අවිවාහක පුද්ගලයෙක්...නීතියට තිතට තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරන ඇමතිතුමා බොහෝ දෙනෙක්ගෙ හදවත් හොරා ගත්ත කෙනෙක් කිව්වට වරදක් නෑ...
හේතුව තමයි එයාගේ කට පුරාම තියෙන ලස්සන හිනාව...
දුටුවන් මනබදින ප්‍රතාපවත් රූපය මෙන්ම සියලුම රාජකාරි දේවකාරිය මෙන්ම අකුරට ඉටු කරන පුරුද්ද නිසාම ඔහුට බොහෝ දෙනෙක් ප්‍රියයි...
වැඩි වශයෙන් කේන්ති නොගන්න චරිතයක් වුවත් තමන් රැක ගත්ත ප්‍රතිරූපයට යම් හානියක් වන සියල්ලටම මෙන්ම අසාධාරණයට බොහෝ සෙයින් කේන්ති ගන්නා පුද්ගලයෙක්...
❤️ ෆෙයි.. ලෑස්තිද සේරම...
" ඔව් සර්... අපිට පිටත් වෙන්න පුළුවන්.. "
❤️ අද දවසට වෙන වැඩ නැද්ද...
"නෑ සර්.. ශෝ එකට ගියා.. එතන පැය තුනක් වගේනම් ඉන්න වෙනවා.. ඊටපස්සෙ හවස එයාලගේ පාටි එකටත් ඉන්න පුළුවන් නම් ලොකූ දෙයක් කියලා තමයි කිව්වේ... ප්‍රදාන ආරධිත අමුත්තා ඔබ තුමා නිසා......"
❤️ ප්‍රශ්නයක් නෑ.. ඉමු... අද වෙන වැඩක් නෑනේ.. ඒක නිසා ඕකේ.. හෙට මොනවද වැඩ...
" සර් හෙට නම් ජනාධිපතිතුමා ඔබ තුමාට එන්න කියලා තියෙනවා.."
ඇමති ශාන් කාර් එකට ගොඩ වෙනගමන් කල්පනා කරේ ඒ පාර මොකටද ජනාධිපති එන්න කියන්නේ කියලා...
❤️ එයාගේ දුව දෙන්නද දන්නෑ...😅
" සර්ට ගිහින්ම තමයි බලන්න වෙන්නේ.."
YOU ARE READING
◣ᴹ ᴵ ᴺ ᴵ ˢ ᵀ ᴱ ᴿ 'ˢ ᴮ ᴼ ʸ ᶠ ᴿ ᴵ ᴱ ᴺ ᴰ ◥ ✓
Fanfiction🍁 ZY Fanfiction 🍁 BL Novel 🍁 Romance And Love 🍁 Not Sad Ending ( අතිශයින්ම ආදරයට ලොල් වූ රසික හදවත් උදෙසා ලියවෙන ආදරණීය රසිකාවියන්ගේ ඉල්ලීමකට අනුව ලියවෙන්නකී... )