Minister 's BoyFriend..
•
•
•
❤️ යීබෝ....
💚 හ්ම්....
❤️ ඇදුම් ගෙනියන්න ඕනද පපී..
💚 එපා..
❤️ මගෙ ඇදුම් දෙක තුනක් දාලා දෙන්නම්ද.. මමත් ලග නෑනේ බබාගෙ.. එහේ ගියාම ඔයාට තනියක් දැනෙවී නැත්තම්..
කාමරයට පැමිණ වන්ග් යීබෝට අදින්නට තමන්ගේම ඇදුමක් දෙමින් තවත් ඇදුම් කිහිපයක් බෑග් එකකට දමමින් ඇමති ශාන් කතා කරද්දි වන්ග් යීබෝ වචනයක් කතා නොකර බලන් උන්නා...
තමන් ගැනම උපදින දුකෙන්.. වේදනාවෙන් යීබෝ තමන් ගැනම කල්පනාවට වැටිලා ඉන්නේ..
කොච්චර සල්ලි තිබ්බත්.. මුලු ලෝකයක් දන්නා අදුනන සීතල දක්ෂ නලුවෙක් උනත් ඇත්තටම එයාගෙ පවුල අස්සෙ වන්ග් යීබෝ කියන්නෙ අසරණ කොල්ලෙක්..
කිසිදු කෙනෙක් නොදැන උන්න රහස තමන් කුමන කරුමයක් නිසා දැන ගත්තද කියලා වන්ග් යීබෝ හැමදාම කල්පනා කරා...
💚 අහම්...
කල්පනා ලෝකෙක ගිලිලා උන්න වන්ග් යීබෝ ගැස්සිලා යන්න වගේම කෙදිරි ගෑවෙන්න තරම් පහසක් තමන්ගෙ ගෙලට ලැබුනේ ඇමති ශාන් මේ කල්පනාව අවසන් කරන්න හිතාගෙන වන්ග් යීබෝගෙ ගෙල පුරාවට තමන්ගෙ දෙතොල් ඇදන් යන නිසා...
💚 ගගා අනේ...🥺🥺
❤️ ම්..ම්ම්ම්ම්මාහ්.... මගෙ දිහා බලන්න.... ම්....
ඒ ගෙල පුරාම හාදු තියන ඇමතිතුමා කෙදිරි ගාද්දි වන්ග් යීබෝ අඩවන් වෙච්ච දෑසින් ඇමති ශාන් දිහා බලද්දි....
❤️ මන් මොකක්ද කරන්න ඕනේ පපී.. ඔයාගෙ හිත හදන්න...ම්...
වන්ග් යීබෝගේ උඩු ඇදුම ඉවත් කරමින් ඇමති ශාන් මුමුණද්දි වන්ග් යීබෝ හිස සැලුවෙ මුකුත් නැහැ කියන්න උනත් ඒ ඇස් වල තියෙන්නේ මාව බේරගන්න.. මාව හංග ගන්න.. මට බයයි කියන්න වගේ අසරණ වචන ටිකක් වෙද්දි...
❤️ පපී...
💚 හ්ම්ම්....🥺🥺🥺
❤️ මන් ඔයාව දාලා එන්නෙ නෑ.. ඔයා එක්කම ගිහින් ඔයාගෙ අක්කිව පෙන්නලා ඔයා එක්කම එනවා.. අපි එයාගෙ හිත හදමු ම්... අපි එයාට චූටියට හොදින් ඉන්න ඉඩ හදලා දෙමු...ම්ම්. මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ පපී...
YOU ARE READING
◣ᴹ ᴵ ᴺ ᴵ ˢ ᵀ ᴱ ᴿ 'ˢ ᴮ ᴼ ʸ ᶠ ᴿ ᴵ ᴱ ᴺ ᴰ ◥ ✓
Fanfiction🍁 ZY Fanfiction 🍁 BL Novel 🍁 Romance And Love 🍁 Not Sad Ending ( අතිශයින්ම ආදරයට ලොල් වූ රසික හදවත් උදෙසා ලියවෙන ආදරණීය රසිකාවියන්ගේ ඉල්ලීමකට අනුව ලියවෙන්නකී... )