Chapter 25

1.6K 259 51
                                    

Minister 's Boyfriend..

❤️ කෝ ඉතින් මැණික මන් කන්න ගේන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️ කෝ ඉතින් මැණික මන් කන්න ගේන්නම්.. හාද...

💚 අනේ යන්නෙපා අප්පා..😏

❤️ බඩ කුරු කුරු ගානවා නේද කොල්ලො.. කෝ කෝ ඉන්න අරන් එන්නම්.. ඊටපස්සෙ යන්නෑ ආයෙ කාමරෙන් එලියට...

💚 හුහ්...මහ ඕන්නෑ නාකි ඇමතියා..😏😏😏

වන්ග් යීබෝ තවමත් නිරුවතින්.. ලොකු රාජකාරියකට පස්සෙ දෙන්නම පිරිසිදු උනත් වන්ග් යීබෝ නම් ඇදුම් අදින්න කැමැත්තක් තිබ්බෙම නෑ.. ඉතින් ඇමති ශාන් මේ බඩගිනි නිසා කන්න ගේන්න යන්න හැදුවත් මේ නළු කොල්ලා නෙවෙයි යන්න දෙන්නෙ...

❤️ විනාඩි පහයිනෙ වස්තුව...

ඇමති ශාන් වන්ග් යීබොගේ මූණ දිහාම බලන් ඒ කම්මුලක් අතගාන ගමන් කියද්දි ,

💚 මට ඔයා නැතුව දැන් ඉන්නම බෑ ගගා...😔

❤️ මන් එහෙම ඔයාට ඉන්න කිව්වද පපී... නෑ නේද.. ඔයා රෙස්ට් කරන්න ඕනේ මැණික.. නැත්තම් මන් උස්සගෙන හරි පහළට යනවා.. ඒත් හාන්සි වෙලා අද ඉමු.. හෙට චුට්ටක් ඇවිදිමු.. ගොඩාක් රිදෙනවද මගෙ පණට... ම්...

💚 ම්... 😔😔😔

❤️ ඉතින් ඔයානෙ ඉල්ලන් කෑවේ..

💚 වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑනෙ...

❤️ ඈහ්...ඒ කිව්වේ...

💚 මුකුත් නෑ...

වන්ග් යීබෝ අහක බලාගත්තා.. හැබැයි ඇමති ශාන්ට ඒ කතාවට නම් පොඩි සැකයක් ආවා.. පහල ඉද්දි අක්කා කිව්ව කතාත් දැන් මල්ලි කිව්ව කතාවත් අතරෙ මොකක් හරි සම්බන්දයක් තියෙනවද...

" සර්.. සර්... දොර අරින්ඩෝ.. කෑම ගෙනාවා.. "

❤️ අහ්.. ෆෙයියා...

◣ᴹ ᴵ ᴺ ᴵ ˢ ᵀ ᴱ ᴿ 'ˢ  ᴮ ᴼ ʸ ᶠ ᴿ ᴵ ᴱ ᴺ ᴰ ◥   ✓ Where stories live. Discover now