. Minister 's BoyFriend..
•
•
•
" ශාන් සර්.. එන්න එන්න කෑම කමු නේද..."
උඩ තට්ටුවෙ ඉදලා පහළට එන අත්වැල් බැදන් ඉන්න ඇමති ශාන් හා වන්ග් යීබෝව දැකලා කෑම මේසේ සූදානම් කර කර ඉන්න ලෙලේ කතා කරද්දි ඇමති ශාන්ගේ බඩත් කෑ ගහන්න ගත්තෙ බඩගින්න වැඩි වෙලා...
💚 බබාලා කෑ ගහනවා නෙහ්...
❤️ ඔව් බබා හම්බෙන්න යන්නේ... ආයී අම්මා....
💚 අනේ මේ...
❤️ ආහ්... බේබී කමින් සූන් බෙයිබේ....😅😅😅😅😅
💚 කවුද යකූ මේ මිනිහට ඇමති පට්ටමක් දුන්නෙ... ඌට ගහන්නෝනේ බූවල්ලගෙන්....
❤️ මොකාගෙන් කිව්වා...😅😅😅
ඇමති ශාන් වන්ග් යීබෝගෙ නහයත් මිරිකලා අතින් ඇදන්ම ගිහින් කෑම මේසෙන් වාඩි උනා.. අනේ අම්බේ සුවදට නාස් කුහර පිස්සු නටනවා.. කාපිය කාපිය කියලා හිත කෑ ගහද්දි ඇමති ශාන්ට නම් ඕනා උනේ ඉක්මනින් කාගෙන කාගෙන යන්න....
💚 අයියෝ.. කෝ අනේ මෙතන මන් හදාපු සලාදේ නෑනේ...😏😏😏
" ආ අමතක උනා ඒක.."
ලෙලේ ඕන කමින් අමතක කරලා බොරුවට අමතක උනා වගේ රගපෑවේ ඇමති ශාන්ගේ ජීවිතේ බේරගන්න තියෙන ආසාව නිසා...
ඒත් ඉතින් වැඩක් නෑ වන්ග් යීබෝ නැගිටලා කුස්සිය ලගට ගිහිල්ලත් ඉවරයි.. ඒ ඉතින් එයාගෙ ආසාවනේ...
ඇමති ශාන් කෑමත් බෙදාගනිද්දි ලෙලේ ටිකක් ඇමති ශාන්ට කිට්ටු උනා...
" ශාන් සර් මේහ්..."
❤️ හ්ම්ම්.. ඔව්...
" ඔය ගේන සලාදෙ කන්න එපා.. ශුවර් කෑවොත් බඩයයි... ඒක හැදුවෙ මහ අජූත විදියට අප්පා..."
❤️ අප්පටසිරි... තැන්කූ ඈ කිව්වට...😅😅😅😅
තමන්ගෙ ජීවිතේ ගැන තියෙන ආසාව නිසා ඇමති ශාන් නම් තීරණය කරා ඒ සලාදේ නොකා ඉන්න....
💚 ටැංට ටෑන්... බෝල් එකකටවත් දාලා තිබ්බෙ නෑ මේ මෝඩ ලෙලෙයා... ඔන්න ගගා මන් ගෙනාවා...😊😊😊😊
කටෙන් එකයි හිනාව... කන්න අතට ගත්ත බත් කට එහෙම්ම පිගානටම දාලා ඇමති ශාන් බලන් හිටියේ වන්ග් යීබෝගේ මූණ දිහා...
YOU ARE READING
◣ᴹ ᴵ ᴺ ᴵ ˢ ᵀ ᴱ ᴿ 'ˢ ᴮ ᴼ ʸ ᶠ ᴿ ᴵ ᴱ ᴺ ᴰ ◥ ✓
Fanfiction🍁 ZY Fanfiction 🍁 BL Novel 🍁 Romance And Love 🍁 Not Sad Ending ( අතිශයින්ම ආදරයට ලොල් වූ රසික හදවත් උදෙසා ලියවෙන ආදරණීය රසිකාවියන්ගේ ඉල්ලීමකට අනුව ලියවෙන්නකී... )