Chapter 32

1.3K 246 65
                                    

Minister 's Boyfriend..

💚 යනෝද ඉතින්...🥺🥺

❤️ ඔය ඉතින් සුදු මැණික.. මන් අද යන්න ඕනේ බබා.. කොහොමත් මෙතන මට දවස් ගනන් ඉන්න බෑ දරුවෝ.. අපි දවස් පහකින් හම්බ වෙනවනෙ නේද.. ම්.. ඊටපස්සෙ අපි යනවනේ අර අඹ ගෙඩියක් වගේ තියෙන චූටී රටට රවුමකුත් දාන්න..

💚 ම්... ඔයා ඇවිල්ලා ආයේ යද්දි මට පාලුයි අනේ ඉතින්..

පිටත් වෙන්න තමන්ගෙ කාමරෙන් එලියට යන ඇමති ශාන්ගෙ අතක එල්ලුන වන්ග් යීබෝ කියද්දි ඒ අතම අල්ලගෙන ඇමති ශාන් සිපුමක් තිබ්බා..

❤️ එන්න තව විනාඩි පහක් තුරුල් වෙලා ඉමු.. අඩන්න නම් එපා මැණික.. මට ඊටපස්සෙ එහේ ගිහින් වැඩක් කර ගන්නත් බෑ හරියට..

💚 ම්..🥺🥺

මහ පාන්දර පිටත් වෙන්න යන ඇමති ශාන් තවත් ටිකක් වෙලා වන්ග් යීබෝව තුරුල් කරන් උන්නා..  අඩන්න එපා කිව්වට මොකද සැරින් සැරේ ඇහෙන හීල්ලෙන හඩ නිසාම ඇමති ශාන් අත් දෙකෙන්ම කොල්ලව තද කරලා තුරුල් කර ගෙන උන්නා..

💚 ම්ම්  ඩැඩීට පරක්කු වෙයි... පරිස්සමෙන් යන්න ඩැඩී..

❤️ ඔයත් පරිස්සමෙන් ඉන්න මැණික.. ඔයාට හිතෙන සේරම නසරානි වැඩ කරන්න.. මොකක් හරි උනොත් මන් බලාගන්නම්...

💚 හී.. තැන්කූ.. මතකනෙ.. ඔයා යැංසිට කැමති නෑ කියලා දැම්ම කියන්න එපා.. 😊😊 මට ආසයි එයාව වටේ යවන්න.. හුරතල්ලුනෙ එයා.. 😅😅😅

❤️ උබ ඕන එකක් කරපන්.. උබ ලෙඩ වෙන්නවත් තුවාල වෙන්න වත් අඩන්නවත් බෑ ඕන්න...

ඇමති ශාන් වන්ග් යීබෝගෙ නහයට තට්ටුවක් දාලා කියද්දි වන්ග් යීබෝ උඩ පැනලා ඒ ඇගිල්ල හපලා දැම්මා..

💚 මට පයිතියන් නෙහ්.. මන් ඕකිව තමයි ලෙඩ කරන්නේ.. කැරපොත්තී.. ඔල්මාද මොංගලී.. ඔයා යන්නකෝ.. අද සිට ගැම්මෙන් ගේම දෙනවා මම.. යනෝකෝ ඕයී ඉතින්.. මල වදේ...

❤️ මූ යකෝ.. යඥ්ඥ එපා ඩැඩී ගාපූ එකා නේද මේ.. යනවකෝ කියන්නේ.. හිත බිදුනා සප්තලන්...

💚 මගින් සුපර් ග්ලූ එකක් අරන් අලෝ ගන්නෝ ඒනම්...😅😅😅

❤️ ඔන්න ඕම හිනාවෙලා ඉන්න පැටියෝ...

◣ᴹ ᴵ ᴺ ᴵ ˢ ᵀ ᴱ ᴿ 'ˢ  ᴮ ᴼ ʸ ᶠ ᴿ ᴵ ᴱ ᴺ ᴰ ◥   ✓ Hikayelerin yaşadığı yer. Şimdi keşfedin