Chapter 03

1K 137 0
                                    


ජිමින් හිටියෙ ගොඩක් කේන්තියෙන්..ඒ එයාව මැරි කරන්න හිටපු තේහ්‍යුන් එක පාරටම අතුරැදහන් වෙලා නිසා..

🐥තොපි හොයාගත්තද තේහ්‍යුන් කොහෙද කියලා..

ජිමින් කෑගැහුවෙ එයාගෙ ගාඩ්ලා ගැස්සිලා යද්දි..

gard - සර්..එයාව හොයාගන්න බෑ..අපි හැමතැනම බැලුවා..

🐥 ආශ්..සේරම ඉවරයි..සේරම ඉවරයි...

♣️බොස්..බොස්..

🐥 කියපන් එරික්..

♣️ තේහ්‍යුන් සර් පැනලා ගිහින්..

එරික් කියද්දි ජිමින් පුදුම උනා..

🐥මොකක්ද..

♣️ ඔව් සර්..එයා ගිහින්..මේ ලියුමක් තියල ගිහින්..

එරික් ජිමින්ට ලියුමක් දික් කලා..

🐥 හහ්..කමක් නැ..එයාව දැන් හොයන්න එපා..

කියපු ජිමින් එතනින් යන්න ගියා..





















🐰 තේහ්‍යුන්..මේ කෑම එක කන්න..මම ආපහු කියන්නෙ නෑ..

ජන්කුක් තේහ්‍යුන්ගෙ කට ලගට හැන්ද ලන් කරන ගමන් කිව්වෙ තරමක් කේන්තියෙන්..

🐯 මට ඕනෙ නැ..

කියපු තේහ්‍යුන් මූණ අනිත් පැත්තට හදව ගත්තා..

තේහ්‍යුන් කිහිප වතාවක්ම ජන🐰කට ලගට හැන්ද ලන් කරද්දි ඉස්සෙල්ල වගේම මූණ අනිත් පැත්තට හැරෙව්වා...

🐰 උබට මම.

💥👋

ජන්කුක් තේහ්‍යුන්ගෙ කනට ගැහුවෙ එයා කවන්න හදන කෑම එක කන්නෙ නැතුව ප්‍රතික්ෂේප කරන නිසා..

ජන්කුක් තේහ්‍යුන්ගෙ කනට ගහල ආයෙමත් බත් හැන්දක් තේහ්‍යුන්ගෙ කට ලගට ලං කලා..ඒ පාර තේහ්‍යුන් ඒක කෑවෙ නොකා ඉදල නිකරැනේ ගුටි කන්න ඕනෙ නැති නිසා..

🐰 උබට හොදින් කියල හරියන්නෙ නෑ නේද..එකක් දීල කිව්වනම් තමා අහන්නෙ..

ජන්කුක් එහෙම කියන ගමන් තේහ්‍යුන්ගෙ කට වටේ ගෑවිලා තියෙන ඉදුල් ජන්කුක් එයාගෙ මාපට ඇඟිල්ලෙන් පිහල දැම්ම..

🐯 මට වොශ් රෑම් එකට යන්න ඕනෙ..

තේහ්‍යුන් කිව්වහම ජන්කුක් තේහ්‍යුන් දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා තේහ්‍යුන්ව පුටුවෙන් ලෙහුවා..ඒත් තේහ්‍යුන් දුවයි කියල බය උන ජන්කුක් දම් වැලක් අරගෙන තේහ්‍යුන්ගෙ කකුලට දාල ලොකු කරල අනිත් කෙරවල එයාගෙ අතේ පටලව ගත්තා..

🐰 යන්න...

ජන්කුක් කිව්වහම තේහ්‍යුන් එතන තිබුන පොඩි බාත්රෑම් එකට ගිහින් දොර වහගත්තා..


ඒත් ජන්කුක්ට තේරැනා දම්වැල එයාගෙන් ටිකක් ඇදෙනවා කයලා..ජන්කුක් ටිකන් වෙලා කල්පනා කරල බාත්රෑම් එක ඇතුලට ගියා..

එයා දැක්කෙ,








🖤KIDNAPPED BOYFRIEND🖤ⱽᴷᴼᴼᴷ  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now