Chapter 18

827 116 7
                                    


👨‍⚕️ මම කිව්වෙ මිස්ටර්.පේශන්ට්ව අවදානම් තත්වයෙන් මිදිල තියෙන්නෙ..ඒත්...

ඩොක්ටර්ගෙ පිළිතුරෙන් ජන්කුක් හිනා වෙලා ඩොක්ටර් දිහා බැළුවත් ඩොක්ටර් ආයෙත් කියපු දේ නිසා ජන්කුක්ගෙ මූණ ආයෙ අදුරැ වෙල ගියා..

🐰 ම්-මොකක්ද🥺

👨‍⚕️ තේහ්‍යුන්ගෙ ඔළුව හයියෙන් වැදිලා නිසා එයාගෙ මතකෙ නැතිවෙලා තියෙන්න පුළුවන්..නැත්තන් කලින් හිටිය වගෙ නෙමේ එයාට ලිට්ල් ස්පෙස් එන්නත් ඉඩතියෙනවා..ඒ නිසා එයාව හොඳට බලාගන්න..මම හිතන්නෙ දැන් තේහ්‍යුන්ට සිහිය ඇවිල්ල ඇති..

ඩොක්ටර් තේහ්‍යුන්ට සිහිය ඇවිත් කිව්ව ගමල් ජන්කුක් තේහ්‍යුන්ගෙ හොස්පිට්ල් රෑම් එකට දිව්වෙ ඩොක්ටර්වත් තල්ලු කරගෙන..

































?? - උයා කවුද...

ජන්කුක් ඇතුලට යනකොටම ඇහුනෙ චූටි ලමයෙක්ගෙ කටහඩක්..

🐰 ටේ..

🐯 උයා කාද හන්සම් හුන්ගි🥺

🐰 මැණිකට මාව මතක නැද්ද🥺

🐯 නෑනි..ටේ ටේට මතක නෑ..

🐰 මම ටේ ටේගෙ හබීනෙ..

ජන්කුක් තේහ්‍යුන් එක්ක කතා කරන අතරෙ යුන්ගි ජිමින් ජන්කුක්ට නොකියාම ගියෙ ෆ්ලයිට් එකට පරක්කු වෙන නිසා..

🐯 ඇත්තද..උයා ටේටේගෙ හබීද..

🐰 ඕනෙ..

🐯 උයා කීන්නෙ අල සොකු නූනලගෙ බොයිෆිල ගැනත..

🐰 ඔව්..අපි මැරි කරල අවුරැදු දෙකක්නෙ ටේ ටේ..

🐯 අහ්..හුන්ගියා...

🐰 කියන්න රෝස මල..බඩගිනිද..

🐯 උහුම්..මත මේ ඉල්ල බෑ..මත ගෙදල නන්න ඕනි..

🐰 ඒමත..ටේටේට යන්න ඕනෙද..

🐯 ඕනෙ..මත යල්ල ඕලෙනෙ..

තේහ්‍යුන් කිව්වෙ ජන්කුක්ගෙ ලොකු අතක් බදාගෙන හුරතල්වෙවී..තේහ්‍යුන්ගෙ ඉස්සර කටහඩට වඩා දැන් කටහඩ අවුරැදු හතරෙ පොඩි ලමයෙක්ගෙ වගේ..

🐰 මම ඩොක්ට අන්කල්ව හම්බවෙලා පර්මිශන් අරගෙන එන්නද ටේ..

🐯 ඇයි දොක්ත ගාවට යල්ලෙ..යල්ල එපා..ටේ ටේ බයයි..

🐰හියුන්ගි යන්නැ මැණික..මම ඩොක්ටර්ව හම්බවෙල එයාට කියල ටේටේව ගෙදර එක්ක යන්න හදන්නෙ..

🐯 උම්..ඒනන් කමල් ලෑ..ඉක්මලත එන්න හුන්ගි..

🐰 හරි මැණික..

ජන්කුක් තේහ්‍යුන්ගෙ නලලට හාදුවක් තියල රෑම් එකෙන් එලියට ගියේ ඩොක්ටර් ගෙන් අහල තේහ්‍යුන්ව ගෙදර එක්කගෙන යන්න..



ජන්කුක් ඩොක්ටර්ගෙ කැබින් එකට ගියා..

🐰 මම ඇතුළට එන්නද ඩොක්ටර්..

👨‍⚕️ ඔහ් එන්න ජියෝන්..

🐰 මට තේහ්‍යුන්ව ගෙදර එක්කගෙන යන්න පුළුවන් ද..

👨‍⚕️ ඔව්.දැන් එක්කගෙන යන්න..හැබැයි මතක තියාගන්න තේහ්‍යුන් දැන්ඉන්නෙ අසනීපෙන්..එයාට ඉදල හිටල ලිට්ල් ස්පෙස් එන්න පුළුවන්..ඒ නිසා එයාව කොහෙවත් නොයා ගෙදරම තියාගන්න..මම දුන්න බෙහෙත් හරියට වරද්දන්නැත්ව තේහ්‍යුන්ට දෙන්න..

🐰 හරි ඩොක්ටර්..තැන්ක්‍යු..

කියපු ජන්කුක් තේහ්‍යුන්ගෙ රෑම් එකට ගියා..

🐯 අපිට යල්ල පුලාන්ද දැන් හුන්ගි...

🐰 ඔව්..ඔයාගෙ සපත්තු දෙක දාගන්නකො..

🐯 හලී..

තේහ්‍යුන් ඉක්මනින් ඇදෙන් බැහැල එයාගෙ සපත්තු දෙක දාගෙන ජන්කුක්ගෙ අතේ එල්ලුනා..

🐰 යමු..

🐯 හලි යමු..


දෙන්නත් එක්ක හොස්පිට්ල් එකෙන් එලියට ඇවිත් ටැක්සි එකක් අරගෙන එයාලගෙ ජියෝන් මැන්ශන් එකට පිටත් උනා..
























මම කතාව ටිකක් දික් ගස්සන්න හිතුවා..
තේව මැරැවෙ නෑ මම හොදේ..
මම හොඳයි නේද..

යුන්මින් දෙන්නව ටික කාලෙකට අයින් කරනවා.එයාල රට ගියානෙ..

වෝට් ගෝල් එක පාස් කරල නෑ😭

vote gol 12 මේකට..

ඒනම් බායි..

සරංග්හේයෝ💜

🖤KIDNAPPED BOYFRIEND🖤ⱽᴷᴼᴼᴷ  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now