Chapter 16

833 119 4
                                    


යුන්ගි ජිමින්වත් එක්කගෙන ගියේ ජන්කුක්ගෙ කම්පැනි එකට..

යුන්ගි ජිමින්ගෙ අතින් අල්ලගෙන ජන්කුක්ගෙ ඔෆිස් රෑම් එක ඇතුලට ගියා..

🐱 ජන්කුක්..

🐰ආහ් යුන්ගියා.වරෙන්..

🐱 අපි අද මුණගැහෙන අන්තිම දවස බොක්ක..

🐰 ඒ මොකද..

🐱 මමයි චිමියි ලන්ඩන් යන්න කියලා.හතරට ෆ්ලයිට් එක..උබට කියල යන්න ආවේ..

🐰 එහෙමද..පරිස්සමෙන් පලයන්..

🐱 හරි.උබත් තේහ්‍යුන් එක්ක පරිස්සමින් ඉදහන්..

යුන්ගිගෙ කටින් තේහ්‍යුන් කියන වචනෙ පිට උනහම එතන හිටපු එකකෙනෙක්ගෙ ඇස් දෙක උඩ ගියා...




ඔව් ඒ ජිමින්..එයා පුදුම උනා තේහ්‍යුන් කියන නම ඇහුවහම..

🐥 තේහ්‍යුන්..

🐱අහ් මේ මේ තේහ්‍යුන් තමා..ඇයි ප්‍රශ්නයක් ද?..

🐥 ජන්කුක් හියුන් මට ඔය තේහ්‍යුන්ගෙ පොටෝ එකක් දෙන්න පුළුවන් ද?..

🐰 ආහ් ඉන්න..

ජන්කුක් තේහ්‍යුන්ගෙ පොටෝ එකග් ජිමින්ගෙ අතට දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් තේහ්‍යුන්ගෙ පොටෝ එකග් ජිමින්ගෙ අතට දුන්නා..ඒ පොටෝ එක දැග්ක ජිමින්ගෙ ඇස් ලොකු උනා..ඒ වගේම ජන්කුක්ට අමතක උනා තේහ්‍යුන්ව කිඩ්නැප් කලේ ජිමින්ව මැරි කරන්න හිටපු දවසේ කියල..

🐥 තමුසෙල මහ බොරැ කාරයෝ..

🐱 චිම්..

🐥තමුසෙලාද එදා තේහ්‍යුන්ව කිඩ්නැප් කලේ...

🐰 මෙ මෙ

🐥 කට වහනවා ජන්කුක්..තමුසෙල ආශ්..ඇයි ම​ට මේව හැන්ගුවෙ ආ..

🐱සමාවෙන්න චිම්..මම ජන්කුක් කියපු දේයි කලේ..

🐥  මේ දැන්ම යන්න එනවා කැම්පස් එක ලගට..

ජිමින් ජන්කුක් යුන්ගි ගෙ අත්දෙකෙන් ඇදගෙන කම්පැනි එකෙන් එලියට ඇවිත් කාර් එකට නැගලා යන්න පිටත් උනේ කැම්පස් එකට..

ඒ වෙනකොටත් කැම්පස් ඇරිලා තිබ්බෙ..ජිමින් වාහනේ නැවැත්තුවෙ කැම්පස් එක කෙලින් පාරෙන් එහා පැත්තෙ..

ජිමින් වාහනෙන් බැහැල කාර් එකට හේත්තු වෙලා බලන්  හිටියෙ තේහ්‍යුන් එනකන්..



















තේහ්‍යුන් ගේට් එකෙන් එලියට ඇවිත් වටපිට බැළුවෙ ජන්කුක් ඇවිත්ද කියල..ඒත් පේන මායිමක ජන්කුක් නැති නිසා ඉස්සරහට යන්න ගියත් පාර එහා පැත්තෙ ඉදන් අතවනන ජිමින්ව දැක්කම තේහ්‍යුන්ට සතුටු හිතුනා..

තේහ්‍යුන්ට හිතුනෙ එකම දෙයයි..ඒ,

🐯මාව බේරගන්න ඔයා ආවද..

කියන එක..තේහ්‍යුන් ජිමින්ව දැක්ක සතුතට පාර නොබල පැන්නත් තේහ්‍යුන්ට අත්විදින්න උනේ කවුරැත් හීනෙකින්වත් හිතපු දෙයක් නම් නෙමෙයි..

වේගෙන් ආපු බයික් එකක වැදුන තේහ්‍යුන්ව ඈතට විසිවෙල කාර් එකක වැදිලා බිමට වැටුනෙ ඒ පලාතම ලේ වලින් වැහිල යද්දි..

තප්පර ගානක් ගියා..ජිමින්ගෙ කන්වලට කිසිම දෙයක් ඇහුනෙ නෑ..එයා ශොක් වෙලා..
එකපාරටම සිහියට ආපු ජිමින් ඉක්මනට තේහ්‍යුන් වටේ වට වෙලා ඉන්න මිනිස්සුන්වපතල්ලු කරගෙන එතනට ගියා...

🐥 තේහ්‍යුන් !!!!!!!!!!!!!!!!!

ජිමින්ගෙ කෑගැහිල්ල ඇහුන යුන්ගි ජන්කුක් දෙන්න ජිමින් පස්සෙ දිව්වා..

ඒත් ජන්කුක්ව එතනම ඇදගෙන වැටුනෙ එයාගෙ ඉස්සරහ ලේ වලින් වැහිල ඉන්න රැව කැකලා...

🐰 ර්-රෝස මල...























මම තේහ්‍යුන්ව මරල දානවා..
හෙට මල ගෙදර එන්න ලමයි..
බායි..

vot gol 10 ක් තිබුනොත් හෙට ඩබල් අප්ඩේට් දෙනවා මම

මීට කුරිරැ ඕතරි

Taehii😌



🖤KIDNAPPED BOYFRIEND🖤ⱽᴷᴼᴼᴷ  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now