Chapter 17

825 111 10
                                    

ජන්කුක් දුවල ගිහිල්ල බිම ලේ වලින් වැහිල ඉන්න තේහ්‍යුන්ව බදාගෙන හොඳටම අඩ අඩා කෑගැහුවා..

🐰 අ-අනේ රොස මල..නැ-නැගිටින්න..මාව දාල යන්න එපා😭මම කොහොමද ඉන්නෙ ඔයා නැතුව..අ-අනේ ජීමිනී මගෙ බබාට නැගිටින්න කියන්නකෝ..😭

ජන්කුක් තේහ්‍යුන්ව බදාගෙන කෑ ගහපු විදිහට එයාල වටේ හිටපු හැමෝම දැනගත්තා ඒ හැප්පුන කොල්ලගෙ බෝයිෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් හරි කියලා..ජිමින් පවා දැක්ක එයාලගෙ මැර ජන්කුක් තේහ්‍යුන්ව බදාගෙන අඩපු විදිහ..එයා දැක්ක ජන්කුක් තේහ්‍යුන්ට පණ වගේ ආදරෙයි කියලා..

🐱 ජන්කුක් දැන් ambulance එක එන්න වෙලා යනවා..ටේව ගනින් අපි කාර් එකේ යමු..මෙතන තියෙන ලගම hospital එකට යමු.සෝල් යන්න බෑ දුර වැඩී..

🐥  ජන්කුක් ඉක්මන් කරන්න.තේහ්‍යුන්ගෙ ලේ යන එක වැඩි වෙනවා කියන්නෙ එයාගෙ ජීවිතේ අනතුරක..

🐰 යු-යුන්ගියා  ඉ-ඉක්මන් කරපන්...

ජන්කුක් කිව්ව පමාවට යුන්ගි කාර් එකට නැගලා ස්ටාර්ට් කලේ ජන්කුක් ජිමින්ගෙ උදව්වෙන් තේහ්‍යුන්ව උස්සලා කාර් එකට දාගනිද්දි..යුන්ගි ජන්කුක් ජිමින් නගිනකන් ඉදලා කෙලින්ම ගියේ ඩේගු වල තියෙන හොස්පිට්ල් එකකට..



යුන්ගි  ජන්කුක්ට බහින්න දොර අරිද්දි ජිමින් දුවල ගියේ ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න..ජන්කුක් තේහ්‍යුන්ව උස්සගෙන hospital එක ඇතුලට ගියා..

👨‍⚕️නර්ස් ඉක්මන් කරන්න.මෙයාගෙ ලේ යනවා වැඩී..

ඩොක්ටර් කිව්වහම ඇටෙන්ඩන්ස්ලා තේහ්‍යුන්ව ට්‍රොලි එකේ දාගෙන icu එකට ගෙනාච්චා..

ජන්කුක් එහෙමම පණ නැති මළකඳක් වගෙ එතන පුටුවකට වැටිලා ඔහේ බලාගත්ත අත බලාගෙන හිටියෙ යුන්මින් දෙන්නත් එතන පුටුවක ඉදගෙන icu එක දිහා බලාගෙන ඉද්දි..




























පැය තුනක කාලයක් ගියත් ඩොක්ටර් එලියට ආවෙ නැති නිසා තුන්දෙනාම හිටියෙ බයවෙලා..


ටික වෙලාවකින් icu එකේ දොර ඇරගෙන ඩොක්ටර්  එලියට එනවා දැකපුු ජන්කුක් එතනට දිව්වෙ හීයක වේගෙන්..

🐰 ඩොක්ටර් තේහ්‍යුන්ට කෙහොමද..

🐥කියන්න ඩොක්ටර් මගෙ මල්ලිට කොහොමද..

👨‍⚕️ අයිම් සොරි මිස්ටර්...

🐰 මොකද්ද මිනිහො කියන්නෙ.මට මගෙ රෝස මලව ගෙනත් දෙන්න..යුන්ගියා මගේ තේහ්‍යුන් 😭..
































හේ තේහ්‍යුන් මැරැනා..
ඉහිම් ඉහිම්😭



vote gol 13..

තිබුනොත් ඊලග එක දෙනෝ😌

බායි

සරංග්හේයෝ💜

🖤KIDNAPPED BOYFRIEND🖤ⱽᴷᴼᴼᴷ  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now