Chapter 08

989 119 6
                                    


ජන්කුක් තේහ්‍යුන් දිහා බලාගෙන කේක් එක කපලා කෑල්ලක් අරගෙන තේහ්‍යුන් ගැටගහල ඉන්න පුටුව ලග දනගහගත්තා..කේක් කෑල්ල තේහ්‍යුන්ගෙ කට ලගට ලං කරපු ජන්කුක් තේහ්‍යුන්ට කේක් කෑල්ල කවන්න හැදුවා..

🐰 මේක කන්න බබා..මේ අපේ වෙඩින් කේක්නෙ..

🐯 මට එපා...

තේහ්‍යුන් මූණ අහකට කලා..ජන්කුක් ආපහු තේහ්‍යුන්ගෙ කට ලගට ලං කලාම තේහ්‍යුන් ආපහු කලේ මූණ අහකට ගත්ත එක..කීප වතාවක්ම තේහ්‍යුන් මූණ අහකට කරපු නිසා කේන්ති ගියපු ජන්කුක් තේහ්‍යුන්ගෙ නිකට මිරිකලා මුළු කේක් කෑල්ලම තේහ්‍යුන්ගෙ කටට ඔබලා කට අතින් තද කරල වහගත්තා..

🐰 එලියට දාන්නෙ එහෙම නැ..ඔක්කොම කන්න..

ජන්කුක් තේහ්‍යුන් කේක් කෑල්ල කනකම් අත ගත්තෙ නැති නිසා තේහ්‍යුන්ට සිද්දවුනා ඒ කේක් කෑල්ල කන්න සිද්ද උනා..

🐯 කැහැ..කැහැ..

🐰 බලන්න ඉතින්..කියන දේ ඇහුවනම් ඔහොම වෙන්නෙ නෑනෙ..දැන් බලන්න කැස්සකුත් හදාගත්තනෙ..අනේ මන්දා ඔයානම්..

ජන්කුක් ටිශූ එකක් අරගෙන තේහ්‍යුන්ගෙ කට වටේ ගෑවුන අයිසින් පිහදාල වතුර එකක් අරගෙන තේහ්‍යුන්ට පෙව්වා..

🐰 හරි..දැන් ටිකක් නිදා ගන්න..හෙට අපිට ගමනක් යන්න තියෙනවා..එහෙ ගිහාම ඔයාට නිදහසේ ඉන්න පුළුවන් ගේ ඇතුළට වෙලා..ඒත් ගෙදර දොරෙන් එලියටවත් බහින්න බෑ..හරි දැන් නිදා ගන්න..

කියපු ජන්කුක් කේක් එක එතන ගාඩ් කෙනෙක්ට දුන්නෙ බෙදාගෙන කන්න කියලා..

එදා දවසත් ගෙවිල ගියෙ ඔය වගේ..












පහුවදා උදෙන්ම ජන්කුක් තේහ්‍යුන්වත් එක්කගෙන ගියෙ එයාගෙ ගෙදරට..ඒ ගෙදර නගරෙන් ගොඩක් ඈතට වෙන්න හදපු ගෙයක්..ඒ වගේම වටේටම තිබුනෙ ලොකු කැලයක්..

ජන්කුක් තේහ්‍යුන්ව ගෙදරට ගේනකොටත් හිටියෙ සිහිනැතුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්කුක් තේහ්‍යුන්ව ගෙදරට ගේනකොටත් හිටියෙ සිහිනැතුව..

🐰 යුන්ගි..ගේ වටේටම ගාඩ්ල ටික දාපන්..

🐱හරි..

ජන්කුක් යුන්ගිට එහෙම කියලා තේහ්‍යුන්ව උස්සගෙන එයාගෙ කාමරේට ගියා..

යුන්ගි හැම වෙලාවෙම වගේ හිටියෙ ගෙදරින් පිට..ඒ ජන්කුක්ගෙ මාෆියාවෙ වැඩ බලන්න හැමතිස්සෙම යුන්ගිට යන්න සිද්ද වෙන නිසා..

ජන්කුක් තේහ්‍යුන්ව ගෙනත් තිබ්බෙ එයාගෙ කාමරේ ඇඳ උඩින්..

ජන්කුක් තේහ්‍යුන්ව තියලා ක්ලෝසෙට් එකෙන් ඇදුමක් අරගෙන ගියෙ නාගන්න කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් තේහ්‍යුන්ව තියලා ක්ලෝසෙට් එකෙන් ඇදුමක් අරගෙන ගියෙ නාගන්න කියලා..මොකද ජන්කුක්ට තේහ්‍යුන් පැනලා යයි කියලා බයවෙන්න දෙයක් තිබ්බෙ නැත්තෙ මුළු මැන්ශන් එක වටේම ගාඩ්ල දාල හිටිය නිසා...






















🖤KIDNAPPED BOYFRIEND🖤ⱽᴷᴼᴼᴷ  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now