Chapter 20

773 106 1
                                    


මාස හතරකට පසු🖤

තේහ්‍යුන් පරණ තේහ්‍යුන් වෙලා දැනට මාස හතරක් ගෙවිලා ගිහින්..ඒ වගේම තේහ්‍යුන් දැන් ජන්කුක්ට ආදරේ කරන්න පවා පටන් අරගෙන..

ඔව් ජන්කුක් තේහ්‍යුන්ව මැරි කලාට කලින් තේහ්‍යුන් ජන්කුක්ට වෛර කලා..දැන් ඒ වෛරයම ආදරයකට පෙරලිලා අවසන්..

යුන්මින් දෙන්න මැරි කරල ඒ රටේම පදිංචි උනේ කොරියාව අතඇරලා දාල..

තේහ්‍යුන් සහ ජන්කුක් දැන් ලැහැස්ති වෙන්නෙ තේහ්‍යුන් කලින් ඉල්ලුව වගේම ඩේට් එකකට යන්නයි..

🐯 කුකී හරිද..අනේ ඉක්මනට එන්නකෝ..

🐰 යාහ් ටිකක් ඉන්න රෝස මල..මම මේ පර්ෆියුම් ටිකක් ගහගෙන එන්නම්..

ජන්කුක් කිව්වෙ තේහ්‍යුන්ව අවුස්සන්න හිතාගෙන..

🐯 තමුන් ඔය මලඉලව්ව දැන් ගැහුවොත් මම බලාගන්නම්..නැත්තන් ඔය පර්ෆියුම් සුවදට එදා වගේ අර නැට්ටිච්චියෙක් ඇවිත් එල්ලෙයි ඔහේගෙ ඇගේ..හායි හැන්සම්..කියාගෙන..

ජන්කුක් හිතුව වගේම තේහ්‍යුන්ට තරහ ගියා..

ඔය තේහ්‍යුන් කියන්නෙ සතියකට කලින් පාක් ගිහින් එයාලට උන අකරතැබ්බයක් ගැනයි..


🙈සතියකට කලින්🙈


ජන්කුක් තේහ්‍යුන්ගෙ අතින් අල්ලගෙන පාක් එකේ ඇවිදින්න ආවා..තේහ්‍යුන් හිටියෙ කියාගන්න බැරි තරම් සතුටින්..ජන්කුක් තේහ්‍යුන්ගෙ සතුට දිහා බලාගෙන එයත් සතුටු උනා..

🐯කුකී..අනී අපි හැමදාම එමුකෝ..බලන්න මෙහෙ කොච්චර ලස්සනද නිස්කලංකද කියල..

තේහ්‍යුන් ජන්කුක්ගෙ අත අතඇරල වට දෙකතුනක් කැරකෙන ගමන් කිව්වා..

🐰 ඉතින් මම හැමදාම රෝස මල ව එක්කගෙන එන්නම්..

කියන ගමන් ජන්කුක් තේහ්‍යුන්ගෙ සිනිදු කම්මුලකට හාදුවක් දුන්නා..

එත් එයාලගෙ සතුට බිදුනෙ සුදු බ්ලව්ස් එකට නිල්පාට කොටම කොට ස්කර්ට් එකක් ඇදලා බ්ලව්ස් එකෙත් උඩ බොත්ම් ගලවලා පපුව බාගෙට පේන්න හදලා එම්බාම් කරපු මිනියක් වගේ මේකප් කරල කන්නාඩි දාලා නියපොතු දිගට වවාගත්ත කෙල්ලෙක් ඇවිත් ජන්කුක්ගෙ අතක එල්ලුන නිසා..තේහ්‍යුන්ට දැක්ක හැටියෙම තේරැනේ ඒ ටකල්ල ක්ලබ් එකකින් පැනල ආපු එකියක් කියලයි..

තේහ්‍යුන්ට දැක්ක හැටියෙම තේරැනේ ඒ ටකල්ල ක්ලබ් එකකින් පැනල ආපු එකියක් කියලයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ කෙල්ල..

💢 හායි හැන්සම්..

කෙල්ල සෙස්සි විදිහට ඇදල පැදලා කිව්වෙ තවමත් ජන්කුක්ගෙ අත අතඅරින්නෙ නැතුවයි..

තේහ්‍යුන් කම්ෆියුස් වෙලා බලාගෙන හිටියෙ මේ ඇහැටුල්ලි කොහෙන්ද පාත් උනේ කියලයි..

🐯 එස්කියුස් මී..ඔයා කවුද කියන්න පුළුවන් ද

තේහ්‍යුන් ඇහුවෙ ජන්කුක්ගෙ අත අල්ලගෙන ඉන්න කෙල්ලගෙ අත දිහා බලාගෙන එයාගෙ කේන්තිය උපරිම පාලනය කරගන්න ගමන්...

💢 ඔහ්..ඔයා කවුද..කමක් නැ මට ඔයාගෙන් වැඩක් නෑ..මට මෙයාවයි ඕනෙ..

ඒ කෙල්ල ජන්කුක්ගෙ මූණ අල්ලන ගමන් කිව්වෙ මත්උන හඩකින්..



































කතාව ඉවර වෙන්න ලගයි ලමයි...




🖤KIDNAPPED BOYFRIEND🖤ⱽᴷᴼᴼᴷ  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now