Chapter 21

760 110 20
                                    


තේහ්‍යුන් ඒ කෙල්ල අන්තිමට කියපු එකෙන් හොදටම තරහා ගියා..

තේහ්‍යුන් පැන්න ගමන් අල්ලගත්තෙ අර කෙල්ලගෙ..































































































අල්ලගත්තෙ ඒ කෙල්ලගෙ කොණ්ඩෙන්..

🐯 තෝ පරට්ටි.මගෙ මිනිහව අල්ලගන්ල..තෝ වටේ යන ස්ලුටී 💥👋..හැන්සම්..කව්ද යකෝ හැන්සම්..මගෙ මිනිහ හැන්සම් තමා.නාකිච්චි 💥👋 පොට්ට ඇහැටුල්ලි.ඉදා තොට..

💢 ආහ්.නවත්තන්න..ගහන්න එපා..රිදෙනවා

තේහ්‍යුන් අර කෙල්ලගෙ කොණ්ඩෙන් ඇදගෙන ගහන්න පටන් ගනිද්දි ඒ කෙල්ල හයියෙන් කෑ ගැහුවෙ තේහ්‍යුන්ගෙ කෝටු අත්වලින් වැදෙන සැර කනේ පාරවල් දරා ගන්න බැරැව..

🐯 පල යන්න..ආව මෙතන හැන්සම් ගාන්න💥👋තෝ මේ කී වෙනියටද බොල හැන්සම් ගාන්නෙ..💥👋 පල යන්න වැදිරි..ඔය දිරිච්ච දත් ටික මට කියල හලාගන්නැතුව..

තේහ්‍යුන් එහෙම කියල  වටේ එයාල දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්වත් ගැන නොහිතා හයියෙන් අර කෙල්ලගෙ කොණ්ඩෙන් ඇද්දා..

ඒත් උනේ එතන වට වෙලා හිටපු හැමෝම මහ හයියෙන් හිනාවෙන්න ගත්ත එක..ජන්කුක්කත් ඇතුළුව..





















අර කෙල්ල දාගෙන හිටපු බොරැ කොණ්ඩෙ ගැලවිලා තේහ්‍යුන්ගෙ අතට ආවෙ අර කෙල්ලව පිටි පස්සට විසිවෙලා බිම පස්ස ඇනෙද්දි..

🐰 හැහ්..බොරැ කොණ්ඩයක් නේත😅..

ජන්කුක් බඩ අල්ලගෙන හෙන හයියෙන් හිනා උනා...

🐯ඒකනෙ..පව් කියලත් හිතෙනවා දැන්..

හැමෝම හිනා වෙද්දි ලැජ්ජාවට ඇස් වල කදුළු පුරෝගත්ත කෙල්ල තේහ්‍යුන්ගෙ අතේ තිබුන බොරැ කොණ්ඩෙත් අරගෙන එතනින් දුවල ගියා...

🐯 මොනා නැතත් පව් කෙල්ල..පට්ට චාටර් එක..

🐰 ඔයානම් රෝස මල...



දෙන්න ආපහු පාක් එකේ ඉදල ගෙදර ගියා...





















🐰 පව් රෝස මල ඒ කෙල්ල.ඔයා එයාගෙ කොන්ඩෙත් ගැලෙව්ව නේද කෝම හරි..

🐯 කෝ පර්ෆියුම් ගැහුවද..

තේහ්‍යුන් ජන්කුක්ගෙ ඇඟ ඉව කරන ගමන් ඇහුවා..

🐰 නැ නැ....

🐯 යන්ද..

🐰 හරි යමු..මම යැ මෙතන සුවද බල බලා පරක්කු කරන්නෙ..

🐯 යාහ් කට වහගන්නවා..




දෙන්නා අන්තිමට ගෙදරින් එලියට ගිහින් කාර් එකට නැගලා ගෙදරින් පිටත් උනේ එයාලගෙ ඩේට් එකට යන්නයි..



















අනී..ඔයාලට මේ කතාව හිතෙන විදිහ කියල යන්නකෝ🥺...








මම අද රෑ අප්ඩේට් දෙන්න බලන්නම්..නැත්තන් හෙට හුදේ💜😇






🖤KIDNAPPED BOYFRIEND🖤ⱽᴷᴼᴼᴷ  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now