Chapter 04

1K 131 1
                                    


ජන්කුක් දැක්කෙ..

තේහ්‍යුන් පනදාගෙන කකුලෙ සබන් ගාන ගමන් දම්වැල ගලවන්න හදනවා..ඒත් තේහ්‍යුන් දැක්කෙ නැ ජන්කුක් එතන ඉන්නවා කියලා..

ජන්කුක් අඩියට දෙකට තේහ්‍යුන් ලගට ගිහින් තේහ්‍යුන්ගෙ කනට දවසෙ දෙවනි පාරටත් ගහල  තේහ්‍යුන්ව ඇදගෙන ඇවිත් ආපහු පුටුවෙ ගැට ගැහුවා..

🐰 උබට කියන දේ අහන්නම බෑ නේද..පරට්ටි..

🐯 මට යන්න දෙනවා..මාව මෙහෙම ගැට ගහගෙන ඉන්නෙ මොකටද ආ..

🐰 කටවහගෙන හිටපන්..උබමයි මාව නරක මිනිහා කරගන්නෙ..

ජන්කුක් තේහ්‍යුන්ගෙ නිකට තද කරල අල්ලගෙන කිව්වා..එතකොටම එතනට ආවෙ යුන්ගි..

🐰 යුන්ගියා..

🐱 ජන්කුකා..

🐰තව දවස් තුනකින් අර අපේ පොට් එකට යන්න ලැහැස්ති කරපන්..තේහ්‍යුන්ව දවස් තුනකින් එහෙ එක්කගෙන යනවා..අපේ සෙට් එකට කියපන් එහෙට යන්න කියලා..

🐱 හරි..

කියපු යුන්ගි එතනින් යන්න ගියෙ ජන්කුක්ගෙ පණිවිඩය අනිත් අයට දෙන්න..

🐰 ඔයා එහෙට ගොඩක් කැමති වෙයි  බබා..ඒත් ඊට ඉස්සෙල්ලා අපි මැරි කරලා ඉන්න ඕනෙනෙ..

ජන්කුක් කිව්වෙ තේහ්‍යුන්ගෙ මූණෙ එයාගෙ දඹර ඇගිල්ලෙන් රටා අදින ගමන්..

🐯 මාව අල්ලන්න එපා..මම තමුසෙව දන්නෙ නැ.එහෙම කොහොමද මම තමුන්ව කසාඳ බදින්නෙ..මට යන්න දෙනවා මිනිහෝ..ජිමින් හියුන් මාව හොයනවා ඇති..

තේහ්‍යුන් කිව්වෙ ජන්කුක් එයාව ගැටගහල තියෙන පුටුවෙ දගලන ගමන්..තේහ්‍යුන්ගෙ කදුළුත් ඒ එක්කම ඔහේ ගලාගෙන ගියා..

🐰 ශ් ශ් ශ්..බබා..මම කවදාවත් ඒ පොන්**ට උබව අයිති වෙන්න දෙන්නෙ නැ..මොකද මම අවුරැදු හතරක් උබට කැමැත්තෙන් හිටියා..උබ යන එන හැම තැනම මමත් ආවා..ඒ වගේම මම උබව උබේ අප්පගෙන් ඉල්ලුවහම උ මොනාද කිව්වෙ කියලා දන්නවද..

ජන්කුක් කියන දේවල් ඔහේ අහගෙන හිටියා..ඒත් තේහ්‍යුන් තවත් උවමනාවෙන් ජන්කුක් කියන එක ඇහුවෙ එයාගෙ අප්ප ගැන කියවුන නිසා..

🐯 අ...අප්පා..

🐰 ඔව් උබේ අප්පා කිව්වෙ මම වගේ මිණීමරැවෙක්ට එහෙ දෙන්න ලමයි නෑ කියලා..ඉතින් එයා මට උබව දෙන්න බෑ කිව්ව නිසා මම එයාව උඩට යැව්වා..

🐯 ඔ..ඔයාද ඒ හැ..හැමදේම ක්..කලේ..මගේ අ..අප්පව මැරැවෙ..ඔයාද😭

🐰ඔව්.අනික ඒ ඇක්සිඩන්ට් එක මමමයි කලේ..🤣

🐯 තමුන්..තමුන්..තමුසෙව මට අප්පිරියයි මිණී මරැවා..😭

තේහ්‍යුන් ඇඩුවා.එයාට ජන්කුක්ට ගහන්න බැරි උනත් බැඳලා දාල තිබුන පුටුවෙ දඟල දඟල  කෑ
ගහල ඇඩුවා..

🐰 හෙට අපේ වෙඩින් එක බේබී..දැන් හොදටම රෑ වෙලානෙ..ඒ නිසා නිදා ගන්න..මම උදේම එන්නම්කො..

කියපු ජන්කුක් තේහ්‍යුන්ගෙ නලලින් හාදුවක් තියලා ඒ කාමරෙන් එලියට ගියා..

















🖤KIDNAPPED BOYFRIEND🖤ⱽᴷᴼᴼᴷ  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now