♡ 11

147 77 6
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"බූරුවා."

"හිකනලා."

"ඌරා."

"ඌරාගෙ- අහ් !"

ජිමින් දිගටම ටේහ්‍යුන්ග්ට බනින ගමන් කාමරයෙ එහාටත් මෙහාටත් ඇවිදිනකොට ටේහ්‍යුන්ග් ජිමින්ව ඇඳ උඩට තල්ලු කලා.

"මොකද්ද ? ප්‍රශ්නෙ."

ටේහ්‍යුන්ග් අත් දෙක බැඳගෙන ඇඳට වැටුනු ජිමින් දිගා බලාගෙන හිටියා.

"ප්‍රශ්නෙ ! ඇයි තමුසෙට මතක නැද්ද ? දවල් හොඳ දර්ශනයක් පෙන්නුවා."

ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් පාත දැම්මා.

"ජිමින්. මම එයාට කැමතියි."

"එහෙම වෙන්න බෑ !"

ජිමින් මුණින් අතට හැරිලා පස්ස උස්සගෙන මූණ කොට්ට අස්සෙ ඔබාගත්තා.

"එහෙම උනා ජිමින්. එයාත් මට-"

"කැමතියි. දැන් ඔයාලා යාලුයිද ? මම තනි උනාද ?"

ජිමින් ආයෙත් ටේහ්‍යුන්ග්ගෙ පැත්තට හැරෙන ගමන් කෑගහනකොට තමයි ටේහ්‍යුන්ග්ට ජිමින්ගෙ ඊර්ෂ්‍යයාවට එහා ගිය වේදනාව පේන්න ගත්තෙ.

"ෂ්ෂ්.. ජිමින්."

ජිමින් ළඟින් ඉඳගත්තු ටේහ්‍යුන්ග් ජිමින්ව තුරුළු කරගන්නකොට ජිමින්ගෙ තරහා කඳුලු විදියට පිටවුනා. එයාට තේරෙන්නෙ නෑ. එයාට දුක හිතෙන්නෙ ඇයි ? කියලා.

"අහන්න රත්තරන්. එහෙම දෙයක් නෑ හරිද ? ඔයා තනි වෙන්නෙ නෑ. කවදාවත් !"

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴍᴀɴɪᴄᴜʀᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now