♡ 05

171 75 10
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ඔයින් ගියා මදැයි."

ටේහ්‍යුන්ග් ජිමින් දෙන්නාම කාමරයට ආපු වෙලාවේ ඉඳලා හිනා වෙන්න අරගෙන තිබුනා. ජින් නම් බය වෙලා වගේ. එයාට කොහෙ මේවා පුරුදු වෙන්නද ?

"ඒක නෙමෙයි කවුද අර මිස්ගෙ රූම් එකේ හිටපු මිනිහා ?"

ජිමින් කෙලින්ම මාතෘකාවට බහිනකොට ටේහ්‍යුන්ග් හිනාව තද කරගන්න උත්සාහ කලා.

"ඇයි අහන්නෙ ?" 

ජින් මැද්දට පනිනකොට ටේහ්‍යුන්ග් ආයෙත් කතා කරන්න ගත්තා.

"ජින්ගෙ හ්‍යුන්ග්. ජෝන් ජන්කුක්. අවුරුදු විසි හතයි. රොෂෙල්ගෙ හොර ලව් එක."

"හොර ලව් එක ? ජිනීගෙ හ්‍යුන්ග්ද ?"

ජිමින්ගෙ ඇස් ලොකු වෙනකොට ටේහ්‍යුන්ග් එයාගෙ හිත හදන්න ඉදිරිපත් උනා.

"හිතන්න එපා. මෙහෙ ඕවා සාමාන්‍යයයි. ඒ දෙන්නාගෙ වයස් පරතරය විස්සකටත් වැඩියි."

"හ්‍යුන්ග් වැඩ්ඩෙක්."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴍᴀɴɪᴄᴜʀᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Tempat cerita menjadi hidup. Temukan sekarang