♡ 12

176 81 6
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ජන්කුක් හ්‍යුන්ග්ට කැමති නම් දැන්ම කියලා දාන්න ජිමින්."

ජිමින් එක්ක රණ්ඩු කලාට සතිකට පස්සෙ ටේහ්‍යුන්ග් ජිමින්ගෙ ඇඳුම් නවමින් හිටියා. ජිමින් ඒ දර්ශනය රසවිඳිමින් හිටියෙ ටේහ්‍යුන්ග් නවන්නෙ එයාගෙ ඇඳුම් නෙමෙයි වගේ.

"එහෙම දෙයක් නෑ."

"එහෙනම් ඇයි ? දන්නෙ නෑ. හීනෙනුත් එයා ගැන කියවන්නෙ."

ටේහ්‍යුන්ග් ඩ්‍රෙසින් ටේබල් මිරර් එක හරහා ජිමින් දිහා බැලුවේ නෝන්ඩි හිනාවක් දාන්න මතක් කරගෙන.

"මම ? ඒක පොඩි ඇට්‍රෑෂන් එකක් විතරයි."

"අමතක කරන්න එපා එයාට කොච්චර ලොකු ඉල්ලුමක් තියනවද කියලා."

ටේහ්‍යුන්ග්ගෙ වාක්‍ය අවසානයත් එක්ක ජින් කාමරයට කඩාගෙන පැන්නා.

"ආවා ! සූන් ටු බී කිම් සෝක්ජින්." 

"බබා. මිනීට තේරෙන්නෙ නෑ නෙ පරක්කු වෙනකොට තියෙන විපාක."

ටේහ්‍යුන්ග් ජිමින්ගෙ ඇඳුමකින් ජිමින්ගෙ මූණටම ගැහුවා.

"ඉන්න ! මම කියන්නම්. තව තප්පර අටකින් අපේ හ්‍යුන්ග් රොෂෙල් මැඩම්ගෙ රූම් එකේ."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴍᴀɴɪᴄᴜʀᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Tempat cerita menjadi hidup. Temukan sekarang