-🔞-කෙල්ලගෙ නිල් පාට ඇස් දිලිසෙනවා...
කොල්ලගෙ බෙල්ල වටේ අත් යවපු කෙල්ල කොල්ලගෙ බෙල්ලෙ මූන හන්ග ගත්තේ කොල්ලගෙ මූන ජයග්රාහි හිනාවකින් ඇකී මැකී යනකොට.......
.
.
.
.
.
.
.
.
.
.
හායුන්වත් උස්සගෙනම කොල්ල පඩිපෙල නැග්ගේ හායුන් තවමත් කොල්ලට තුරුල් වෙලා ඉන්න දිහා බලාගෙනමයි...කාමරේට ගිහින් කෙල්ලව බිමින් තියලා දොර වහලා කබඩ් එක ඇරියෙ තාමත් වතුර බේරිලා පොලවට වැටෙන දිහාට කොල්ලගෙ ඇස් සැරින් සැරේ හැරවුනා කෙල්ල සීතල වැඩි කමට වෙව්ලනවා...කබඩ් එකෙන් තුවායක් අරන් හායුන් ලඟට ලන් වුන හොබී කෙල්ලව ඇඳෙන් ඉන්ඳලා තුවායෙන් කෙල්ලගෙ තෙත කොන්ඩේ පිහින්න ගත්තත් කොල්ලගෙ ඇස් නැවතිලා තිබ්බෙ තෙත සුදු පාට ඇඳුමෙන් බේරිලා පේන කෙල්ලගෙ පිරුණු පපුව ලඟ....
( මේ වගේ 🙂👉👈)
එකපාරටම කොල්ල ගැස්සිලා ගියේ කෙල්ල කොල්ලගෙ අතින් අල්ලගත්තු නිසා...
"අ..ම්..මේ..අ..වෙන ඇඳුමක් ඇඳගන්න
ඔයාට අසනීප වෙයි නැත්තන් ඔහොම හිටියොත්.."කෙල්ලගෙ ඈත් වුන කොල්ල කබඩ් එකෙන් ලොකු ශර්ට් එකක් අරන් කෙල්ලගෙ ඇඟට විසික් කරලා කොල්ලත් ඇඳුමක් අරන් බාත්රූම් එකට රින්ග ගත්ත..
YOU ARE READING
°•𝐁𝐋𝐔𝐄 𝐄𝐘𝐄𝐒•° ┃ 𝐣𝐡𝐬 ( complete )
Фанфикඅදටත් ඒ නිල් ඇස් වල ලියවි තිබුනේ ඇගේ හදේ මා වෙනුවෙන් තිබූ අසීමත ආදරයම පමණයි....🦋 . . . . . ඉතින් අවසරද නවතින්න සසරපුරාවටම ඔය නිල් නෙතු ලඟ......🦋 𝐠𝐢𝐫𝐥×𝐛𝐨𝐲