.
.
.
.
.
අඬලම හෙම්බත් වෙලා කෙල්ල හිටියේ...කෙල්ල හීනෙකින්වත් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ..ඒත් අද තමන්ගේ කන් වලට ඇහුන දේවල් එක්ක ඒ දේවල් දරාගන්න කෙල්ලට බැරි උනා...ඇති වෙනකන් අඬලම ඒ මූන රතුවෙලා....බිම ඉඳගෙන හිටපු කෙල්ල නැගිටලා බාත්රූම් එකට දිව්වෙ බඩකලත්තාගෙන ආපු පිම්මට...කැරකිල්ලක් වගේ දනෙනකොට මූනත් හෝදගෙන කාමරේට ඇවිත් ඇඳෙන් හාන්සි වෙලා ටික වෙලාවක් හිටපු කෙල්ල නැගිට්ටේ හොබීගේ කෑගැහිල්ලට...." හායුන් !!! "
ටග්ගාලා ඇඳෙන් නැගිටලා කොන්ඩෙත් අතින් හදාගෙන දොරත් ඇරන් කෙල්ල කලබලෙන් දිව්වේ කොල්ලගෙ කේන්තියේ තරම දන්න නිසාමයි...
" කොහෙද ඕයි තමුසේ හිටියේ.මන් මෙච්චර වෙලා කතා කලා!! "
ඔලුව පාත් කරගෙනම කොල්ලගෙන් සමාව ඉල්ලුවේ අනිත් ට්‍රිබලත් පහලට එනකොට..
" යනවා ගිහින් කෑම ටික මේසේට අරිනවා !"
කෙල්ල කුස්සියට යනවත් එක්කම හොබී සෝෆා එකෙන් වාඩි උනේ ටේ ජිමින් ජන්කුක් තුන්දෙනත් ඇවිත් වාඩි වෙනකොට..
" ඇයි බන් ඔය කෙල්ලට කෑ ගහන්නේ "
" මන් මෙච්චර වෙලා කතා කරා දැනුයි ආවෙ "
" උබ දැන් ඕකටද ඒ කෑගැහුවේ "
" ඔව් ඇයි "
" නෑ නැ අව්ලක් නෑ කරගෙන පලයන් "
" පිස්සු කියවන්නැතුව හිටපන් බන් "
.................
කාලය ගෙවිලා ගියේ හායුන්ගේ වැඩ තවත් වැඩ කරමින්..හොබිගේ බර්ත්ඩේ එක වෙනුවෙන් වැඩ ගොඩගැහිලා...මිසිස් ජනුත් ආපහු සෝල් ආවෙ කෙල්ලට ටික්ක හරි සැනසීමක් ලැබෙනකොට...හවස් වෙනකොට සේරම ලෑස්ති කරපු කෙල්ල කාමරේට යන්න හැදුවත් මිසිස් ජන්ග් කෙල්ලව නවත්ත ගත්තා..
YOU ARE READING
°•𝐁𝐋𝐔𝐄 𝐄𝐘𝐄𝐒•° ┃ 𝐣𝐡𝐬 ( complete )
Fanfictionඅදටත් ඒ නිල් ඇස් වල ලියවි තිබුනේ ඇගේ හදේ මා වෙනුවෙන් තිබූ අසීමත ආදරයම පමණයි....🦋 . . . . . ඉතින් අවසරද නවතින්න සසරපුරාවටම ඔය නිල් නෙතු ලඟ......🦋 𝐠𝐢𝐫𝐥×𝐛𝐨𝐲