"අයම් සොරි ඩැඩ්"
බෝල උන හුරතල් කම්මුල් හරහා ලොකු අත් වලින් අත දිග ඇරලා පාරක් වැදෙන කොට පාර්ක් ජිමින් බිමට ඇදගෙන වැටුණෙ ඇස් වල කඳුලු පුරවාගෙන.
රතු වෙලා කඳුලු වලින් පෙගිලා තිබුන කම්මුලක් අල්ලා ගත්ත ජිමින් බිම බලාගෙන අඩනකොට ජිමින්ගෙ තාත්තා මිස්ටර් පාක් ජිමින්ගෙ මූණට රිපෝට් කාඩ් එකෙන් දමලා ගැහුවා.
"මම තමුන්ට කලින්ම කීවා. තමුන්ගේ ග්‍රේඩ්ස් ගැන මීට වඩා උනන්දු වෙන්න කියලා."
ඔහු ජිමින්ට කෑ ගහනකොට ජිමින් මූණ වහගෙන අඩන්න පටන් ගත්තෙ දැනුන අසරණ කමට. ජිමින් එයාට පුලුවන් උපරිම තරම් උත්සාහ කරලා තිබුනා. බට්... මොනවා කරන්නද? ජිමින්ට මැත්ස් කියන සබ්ජෙක්ට් එක ඇලජික්. කවදාවත් ජිමින්ට මැත්ස් වලට 75න් මෙහා ගන්න බැරි උනා වගේම ඊට වඩා ලකුණු ගන්න ළමයෙක් ජිමින්ගෙ ක්ලාස් එකෙ හිටියා. අනික ජිමින්ගෙ ඩැඩ් ජිමින්ට බ්ලෙම් කලා මිසක කවදාවත් ජිමින්ව එක්ස්ට්‍රා කාල්ස් එකකට වත් දාන්න මහන්සි උනෙ නැහැ.
සෝ ජිමින් හැමදාම ක්ලාස් සෙකන්ඩ්.
ඊව්. ක්ලාස් සෙකන්ඩ්. ඇයි ඔයාට ක්ලාස් ෆස්ට් වෙන්න බැරි. මම අහන්නෙ ක්ලාස් ෆස්ට් ට ක්ලාස් ෆස්ට් වෙන්න පුලුවන් නම් ඇයි ඔයාට බැරි. සරල තර්කයක්... ඔයාට මෙහෙම කියන මම් කෙනෙක් හරි ඩැඩ් කෙනෙක් හරි නැත්තං ඔයා ගොඩක් වාසනාවන්ත යි. ඒත් ජිමින් නම් එච්චර වාසනාවන්ත උනෙ නැහැ. ඇත්තටම එයා පොඩ්ඩක් වත් වාසනාවන්ත වෙලා නෑ. කොච්චර හොඳට මාක්ස් ගත්තත් හැමදාම ටර්ම් ටෙස්ට් එකකට පස්සෙ ජිමින්ට උනෙ තමන්ගෙ ඩැඩ්ගෙන් අම්බානෙට ගුටි කන්න.
"මම දැනන් හිටියා ඕනෙවට වඩා චිත්‍ර කතා කියවනකොට ඔහොම වෙයි කියලා. හෙට ඉඳන්. චිත්‍ර කතා කියවීම තහනම්"
ජිමින්ගෙ ඩැඩ් කෑ ගැහුවා.
"ප්ලීස් ඩැඩා. නොව්. එහෙම කරන්න එපා"
ජිමින් හයියෙන් අඩන්න ගත්තත් එයාගෙ ඩැඩ්ට නම් ගානක් තිබුණෙ නැහැ. ජිමින්ව සාලෙ මැද තනි කරලා දාලා එයා යන්න ගියා. ජිමින්ගෙ ඩැඩ්ට ඇත්තටම හිතක් පපුවක් නෑ. මම කියන්නෙ ජිමින් වගෙ චූටි හුරතල් බෝලයකගෙ කම්මුල රතු වෙන්න ගහන්න හිත හදා ගන්න මනුස්සයෙක් නම් ෂුවර් මොන්ස්ටර් කෙනෙක්.
YOU ARE READING
My Soulmate Is An Alien | vmin ✓
Fanfiction" ඔයාගෙ ඇඟේ තියන බර්ත් මාක්ස් කියන්නෙ ගිය ආත්මේදී ඔයාගෙ සෝල්මේට් ඔයාව වැඩියෙන්ම කිස් කරපු තැන් " vmin love Vs vmin friendship Top Taehyung Bottom Jimin Started date - 08 December 2022 Completed - 06 April 2023